කොටානාහම්මටසිරිසේන........ මේක දැක්කේ දැනුයි නෙහ්හ්......
"ඉන් පසු සිහින්ව ලියා ගත ගෝවා (cole-slaw) ටිකද දමන්න සියල්ල හඬකින් කලවම් කර ලුණු ගම්මිරිස් ඇති පදමට දමන්න..."
තරියා වොයිස් කමාන්ඩ්ස් වලින්ද මේ සලාදේ මික්ස් කරලා තියෙන්නේ.....![]()

දෙනවනම් ආයේ පිස්සුවක් ඇතෙයි එපා කියන්න...... මම කිව්වේ මට ඉල්ලන්න බෑ කියලා එකපාරම.....![]()

liberty box ඇතුලේ කන්යා පටලය සිද ගත් අන්ටත් බෝයිස් කියල ද කියන්නේ......???Ah boys la nam mama witharai inne...![]()

liberty box ඇතුලේ කන්යා පටලය සිද ගත් අන්ටත් බෝයිස් කියල ද කියන්නේ......???
අපි නං කියන්නේ මිනිහා කියල ඊට පස්සේ......![]()

වතුර බිලා හමාරයි..... ලිඳ බොර විය...... 

හදපු කාර් එක අනතුරේ..
සිංහලයිනි අවදිවව්..
දේශීය පානය නගා සිටවමු..
කසිප්පුවා අගමැති කරමු !![]()

කාර් එක ඇලට දාන්න කිව්වා. හෙට ක්රේන් එකක් අරන් වර දැන්..:coo:
හූ හූ.... මම කාර් එක අරන් ආවා නේ.....

හූ හූ.... මම කාර් එක අරන් ආවා නේ.....
![]()
බොක්කෙන්ම ස්තූති බං...... සුපිරියට වැඩේ කරලා තිබ්බා...... වැස්සකටත් අහු වෙලාමනේ ආවේ..... අවුලක් නෑ.......![]()
![]()
මේ වැඩේ ගොඩ දා දුන් පිනෙන්..... උඹට ගැරේජ් එකේ අයියගේ දුවගේ සීන් එකයි..... මැෂිමේ සීන් එකයි..... චිරාත් කාලයක්.... අහු නොවී කරගෙන යන්න ශක්තිය ලැබේවේ......![]()

10 න් 2.5ක් බොට කොමිස් දුන්නම ඌට 7.5/=.....ටෙම්පරේචර් කට්ට හදාගමු. නැත්නම් මං මොකක්හරි අටෝලා දෙන්නම්.
වයරින් එකත් ඇදලා ටින්කරිනුත් කරලා අනිත් එව්ව මෙව්ව ටිකත් කරපු හින්දා ගාන 10ක් අවුලක් නෑ. පොරත් දවස් ගානක් කට්ට කෑවනේ ඔය මරාලෙ එක්ක.
හොඳට බලන්න තව කේස් මොකුත් තියනවද කියලා..![]()

අන්තිමට තෝව බේරුවේ තොගේ දෙයියෝ නෙවෙයි , හරින්දුවා නෙහ්හ්![]()
හරිදුවගේ ගැරේජ් එක නොහිටින්න ..... මම ඕක කැළණි ගගට තල්ලු කරලා....... 
හූ හූ.... මම කාර් එක අරන් ආවා නේ.....
![]()
බොක්කෙන්ම ස්තූති බං...... සුපිරියට වැඩේ කරලා තිබ්බා...... වැස්සකටත් අහු වෙලාමනේ ආවේ..... අවුලක් නෑ.......![]()
![]()
මේ වැඩේ ගොඩ දා දුන් පිනෙන්..... උඹට ගැරේජ් එකේ අයියගේ දුවගේ සීන් එකයි..... මැෂිමේ සීන් එකයි..... චිරාත් කාලයක්.... අහු නොවී කරගෙන යන්න ශක්තිය ලැබේවේ......![]()
![]()

යකෝ ඉතින් ඒ මනුස්සය මක්කොරන්නද. එයා කියපු පලියට ගන්නෙ නැතිව උඹත් පොඩ්ඩක් බලන්න තිබුනනේ....![]()
හරිදුවගේ ගැරේජ් එක නොහිටින්න ..... මම ඕකිව කැළණි ගගට තල්ලු කරලා.......
![]()