කොටින්ම කියුවොත් උඹ දවසට කීපාරක් බුකුන් ගැහුවද කියලත් මේකෙ උන් දන්නවා....වෙස් මූණු ගලෝනවලු.......
![]()
ගලවන්න අපි වෙස් මූණු දාගෙන ඉන්න එපායේ.......![]()
![]()
මොනවද දන්නේ නෑ අපේ එක්ස්පෝස් කරන්නේ......ෆෝන් නම්බර් එකේ ඉදන් උදේ නැගිටින වෙලාව දක්වාම හැම දේම මේකේ උන් දන්නවනේ.......
![]()
![]()


වෙස් මූණු ගලෝනවලු.......
අනේ මේ අපිට වැඩක් තියෙනවද බං වෙන උන් ගැන ......
අහක යන ගූ ගොඩවල් වලට සෙරෙප්පුත් නැතුව පයින් ගහන්නේ නැතුව ඉමු.....
දතාට හැමදාම අපි කිව්වේ මොකක්ද..... බල්ලෝ එක්ක දොයියන්න එපා..... බලු මැක්කෝ එක්ක නැගිටින්න වෙයි කියලා..... කොහෙද ඈහුවද? ඈහුවද?
මේ බොසාට මගේ නම්බර් එක දීලා පල..... නැත්නම් නම්බර් එක නෑ කියලා කෝල් එකක්වත් දෙන්නේ නෑ......