EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන වෙස් මූණුද බං. මාවද දන්නේ නෑ එක්ස්පෝස් කරන්න දඟලන්නේ. ලොල් තමා.

    මොන මල් පොන්නයෙක්ද බං ඒ. ලොකු ටෝක් නම් දෙනවා ඌ තරම් පොරක් මේකේ නෑ කියලා හිතාගෙන. :rofl::rofl::lol:

    :lol: උඹේ මොනවා එක්ස්පෝස් කරන්නද බං....... තෝප්පුව හන්දිය ලග කමියුනිකේෂන් එකට ආවා නම් සිම් විකුණ විකුණ ඉන්න උඹේ ෆොටෝ එකකුත් ගහන් යතහැකි...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අන්තිමට ආපු දවස්වල එක මාමෙක් නැන්දෙක් වත් මේකේ හිටියේ නෑනේ දවල්ට.:angry:
    දවසක් 2ක් එන්නේ නැතුව හිටියා පස්සේ වැඩ ටිකක් වැඩි උනා :)

    ඔව් නේන්නම් පහුගිය දවස් වල කවුරුවත්ම හිටියේ නෑ තමා මේකේ....... :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දතා ඉන් ඇක්ශන්. අරූ නූක්ඩ් වෙන්නම පෝස්ට් එකක් දාලා. ස්ක්‍රීන් සොට් එකකුත් එක්කම. මම ඕක උඹලට කියන්න නෙමෙයි හිටියේ බං. ඌම තමයි ත්‍රෙඩ් එකේ පොර ටෝක් දීලා දීලා මම ඌට හින්ට් ගහලා දාපු සචියව කෝට් කරපු එකම එක පෝස්ට් එකකට රිද්දවගෙන උරාජ්ට PM එකක් ගහලා තියෙන්නේ ලඟදිම වෙස්මූණු ගලෝනවා කියලා. උරාජයා උදේ මට කෝල් කරලා බැන්නම ඉතින් ඒක දාන්න හේතුව කියන්න උනා. ඒ ටිකට මූ දතාට ගින්න දීලා. :dull:

    :baffled: මම ගින්නක් දුන්නේ නෑ...... වාත බං මේ අඩෝවැඩියා අහන් ඉන්න මට වෙලාවක් නෑ.... ඒකයි උදේම බොට ඈමතුවේ..... සිම් එකක් විකුණන් වද නොදී හිටපන් කියලා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showpost.php?p=18767509&postcount=266

    සක්කිළි උඩු බුරලද්දි අපි කටවල් වහං ඉන්නකොට හිතන්නේ අපි වැරදියි කියල මචං මේකේ උන්.....

    සරල ම ලොජික් එක මම මොකට ද බං මාව ප්‍රෙමා්ට් කර ගන්නේ මේකේ මට වැඩ නැතුවට ද? අනික මේකෙ මගේ බොක්කවල් නොවන උන් ඥං පචං ගාගෙන එනව කියන්නේ මට කෙළවෙන වැඩක් නේහ්....:dull:

    :baffled: හෆොයි...... ලිදක් කපලා නේහ්....... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙන්ම....... දාපන් මිනි අයියේ පහක්....... ඇයි තව ගෙදර නැතුව මු වෙන කොහේ හරි ටොයිලට් එකකට ගියත් එකත් fb එකේ ශෙයා කරනවත් එක්කනේ....... :P:lol::lol:

    :frown: :growl: කාපියව් මාව...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොමද අ.සු.පු.යා ගේ ටෝක් එක.....
    යකෝ දැන් මම බලෙන් ඌට සර්ජරි එක කරල තියෙන්නේ.......:growl:

    :rofl: මට පේන්නේ බලෙන් වෙන මොනවා හරි කරලා වගේ ඔච්චර රිදෙන්නේ......!! :baffled: :P :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes::yes::yes::yes: කට ඇරහන් මාමේ දහයේ දිස්ත්‍රික්ක කාසියක් කටේ ඔබන්න මේ කිව්වා මසුරං කතාවට.......

    :rofl: හිටු හිටු මගේ ගාව නැති දිස්ත්‍රීක් කාසියක් කියන්නම්..... ඒකක්ම දාපන්..... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: වැඩක් නෑ දත් මාමේ ඕවා කතා කරලා...... කට කැඩෙනකම් කිව්වා අපි නම්..... අපිට උනත් නිකන් එපා..... :no: අඩු තරමේ බෙහෙත් වලට යන වියදමවත් ගත්තේ නැතුව උඹ අපිට කරලා තියෙන උදව් අමතක නෑ.... :yes: එහෙම උදව් කරා කියලා... උඹ කවදාවත් අපෙන් උදව් අරන් නෑ....... :no: :( මේ එක එක ගොන් $%&^*()(*&^&%ර්‍&(*() කියනවා වගේ උඹ අපිව වහල් කමේ යවෝලා නෑ....... :no: උඹ හැමදාම උඹේ මහන්සියට වටිනාකමක් නොදී.... අපේ මහන්සියට වටිනා කමක් දුන්නා...... :yes: ඒවා අමතක නෑ මාමි...... :yes: :D

    වෙඩින් සීන් එක ඒ අදාල අයවලුන්ම මට කියලා තියේ..... ඒක මම දන්නවා....... උඹ ඒක කාටවත් (අඩු තරමේ අපිටවත්) නොකීව දෙයක්....... :yes: :cool:

    බල්ලෝ බිරුවට කදු පාත් උනේ නෑ මාමේ..... :D :yes:
    11.gif
    11.gif