EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mokadda kole ?

    p6OfHPZ.jpg


    මේකෙ ගහන්නෙ මේකෙ තරමක් හරි වදින නිසා. නැත්නම් වෙනම ටෝනර් ට්‍රාන්ස්ෆර් පේපර් තියනවා. ඒවගෙ වදින්නෙම නෑ. ටෝනර් එකෙ ඇලෙන්නෙ නැතුව නිකම්ම ගැලවෙනවා.:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අය්යලා support pls ...
    divorce වෙච්ච ගැනුලමේක්ව තමන්ගේ ප්‍රථම විවාහය ලෙස බාරගන්න එක ගෙන මොකද හිතන්නේ ?
    ඒක ඉතින් ඔබතුමාගේ කැමැත්ත. ගෑනු ලමය ගැලපෙනව නම් ගෙවල් වලින් අවුලක් නැත්නම්, ඩිවෝස් වුන හේතුව සාදාරන නම් බැඳපන් හැබැයි අනාගතේ දවසක ඔය ඩිවෝස් කතාව කිසිම දේකට ඇදල ගන්න එපා.....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ , කස්ටමර් දේවත්වයෙන් සලකපන් , ඌට උඹ නැතිවට තව උන් දාහක් හොයාගන්න පුළුවන් , දෙන චාන්ස් එක ගනින්
    Muuta haritanne bus ma thamai.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අය්යලා support pls ...
    divorce වෙච්ච ගැනුලමේක්ව තමන්ගේ ප්‍රථම විවාහය ලෙස බාරගන්න එක ගෙන මොකද හිතන්නේ ?

    :shocked: ඩිවෝස් උනා නම් කොහොමද බොලේ "ගැණු ළමයෙක්" වෙන්නේ.....?? :nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්න කියන වෑන් එකක් නැද්ද නුවර වෙඩිමකට යන්න රෙන්ට් කරන් :D

    ඩී.එක්ස්. එකක් තියනවා දෙන්නද? දෙන්නද??:P:P

    :shocked: :shocked: දෙන්න නම් බැරියෑ..... අවුල ඩ්‍රයිවර් තමා....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බැරි උනොත් එක අරන් යනවා ඌ දෙන්නම් කිව්වා :rofl: මට නම් බෑ ඕක එලවන්න නදියටම දෙනවා...කාර් එකක් නැති පාඩුව දැන් තමා දැනෙන්නේ :(

    :shocked: නදියා........!! :shocked:

    images