යකෝ තොට පිස්සු ද?
ඒ ඉන්නේ කුවේරගේ නිධාන් දෙකක්.....
එකෙක් ශංඛ නිධි
අනිකා පද්ම නිධි.....
ශංඛ නිධි කියන්නේ මුහුදෙන් උපදනා සියළු ම වස්තුව
පද්ම නිධි කියන්නේ ශාඛ වලින් උපදනා සියළු ම වස්තුව.......
හපෝයි..


තරහ නැතුව කියන්න බැරිද කුවේර ගැන පොඩි විස්තරයක්...

යකෝ තොට පිස්සු ද?
ඒ ඉන්නේ කුවේරගේ නිධාන් දෙකක්.....
එකෙක් ශංඛ නිධි
අනිකා පද්ම නිධි.....
ශංඛ නිධි කියන්නේ මුහුදෙන් උපදනා සියළු ම වස්තුව
පද්ම නිධි කියන්නේ ශාඛ වලින් උපදනා සියළු ම වස්තුව.......



දේවාල හදන්නේ මොකටෙයි බං.....ඔහොම කියන්න එපා බන් , ඕකා දැක්කොත් , ඕකා දේවාලයක් දා ගනියි , අංජනම් කියන්න
කුවේර නැතිනම් කුබේර යනු ධනයට අධිපති දේවතාවාය. ධනාරක්ෂකයා ය. මොහු සතර වරම් දෙවිවරුන් අතරින් වෛශ්‍රවණ නැතිනම් වෙසමුණි දෙවි රජු ලෙස ද සැළකේ. පැසුළු දිග නැතිනම් බටහිර දිග වසන, යකුන් දමනය කොට ගෙන සිටින, සුවාසූ දහස් කෙළක් ධනය සහිත අයෙක් ලෙස කියවේ.හපෝයි..
තරහ නැතුව කියන්න බැරිද කුවේර ගැන පොඩි විස්තරයක්...![]()
ඔහොම කියන්න එපා බන් , ඕකා දැක්කොත් , ඕකා දේවාලයක් දා ගනියි , අංජනම් කියන්න
දේවාල හදන්නේ මොකටෙයි බං.....
මම කියන්නේ උඹ කියන උන් දෙන්න ගෙන් එකෙක් වෙන්න නම් යුරා පට්ට ම පට්ට සල්ලිකාරයෙක් වෙන්න ඕන කියන එක..........
කුවේර නැතිනම් කුබේර යනු ධනයට අධිපති දේවතාවාය. ධනාරක්ෂකයා ය. මොහු සතර වරම් දෙවිවරුන් අතරින් වෛශ්‍රවණ නැතිනම් වෙසමුණි දෙවි රජු ලෙස ද සැළකේ. පැසුළු දිග නැතිනම් බටහිර දිග වසන, යකුන් දමනය කොට ගෙන සිටින, සුවාසූ දහස් කෙළක් ධනය සහිත අයෙක් ලෙස කියවේ.
හින්දූහු මේ දෙවියන්ට නිතිපතා සෝස්ත්‍ර කියා ධනාරක්ෂාව ඇයද සිටිති. මේ සෝස්ත්‍ර කුබේර මන්ත්‍රම් ලෙස හැදින්වේ. හින්දුන් කුබේර හදුන්වන්නේ විග්නේෂ්වර් ලෙසය. සරල ම කුබේර මන්තුය වන්නේ
“ඕං ක්රීං ශ්රීං ශ්රීං ශ්රීං විග්නේෂ්වරාය නමහා:“ යන්නය..............


කුවේර කියන්නේ රාවණ ගේ සහෝදරයන් ගෙන් එක්කෙනෙක් කියලත් කියවෙනවා.....අම්බානක් තැන්කූ ඈ...
හිනාවෙන්න එපා.. මංනම් වෙලාවක හිතනවා ඔය කතා වලට පාදක වෙන්න ඇත්තෙ මොනවගේ දේවල්ද කියලා.. ඒකයි ඇහුවේ...![]()
කුවේර කියන්නේ රාවණ ගේ සහෝදරයන් ගෙන් එක්කෙනෙක් කියලත් කියවෙනවා.....


තියනවනම් කියන්නෝ මගෙ වඩේට හරියනවනම් පැනලා ගන්නෝ..
අය්යලා support pls ...
divorce වෙච්ච ගැනුලමේක්ව තමන්ගේ ප්‍රථම විවාහය ලෙස බාරගන්න එක ගෙන මොකද හිතන්නේ ?



තට්ට මාමිලාගෙන් එක්කෙනෙක් ගාව හරි පරණ(2006- 2009 වගේ) වැඩකරන ලේසර් ප්‍රින්ටරයක් තියනවද?
එකක් ඕනෙවෙලා තියනවා. අලුත් එකක් අරන් හරියන්නේ නෑ.තියනවනම් කියන්නෝ මගෙ වඩේට හරියනවනම් පැනලා ගන්නෝ..
![]()
මොඩ්ල් නම්බර් එකක් කියපන් , හොයලා දෙන්න බලන්නම්
වැඩ කරන එකක්ද ඕනා


දන්න කියන වෑන් එකක් නැද්ද නුවර වෙඩිමකට යන්න රෙන්ට් කරන්![]()


තට්ට මාමිලාගෙන් එක්කෙනෙක් ගාව හරි පරණ(2006- 2009 වගේ) වැඩකරන ලේසර් ප්‍රින්ටරයක් තියනවද?
එකක් ඕනෙවෙලා තියනවා. අලුත් එකක් අරන් හරියන්නේ නෑ.තියනවනම් කියන්නෝ මගෙ වඩේට හරියනවනම් පැනලා ගන්නෝ..
![]()
ඩී.එක්ස්. එකක් තියනවා දෙන්නද? දෙන්නද??![]()
මට නම් බෑ ඕක එලවන්න නදියටම දෙනවා...කාර් එකක් නැති පාඩුව දැන් තමා දැනෙන්නේ 
ලේසර් යුස් කරපුව ගන්න එපා බන් මම ගත්තා wireless එකක් canon 13250/- උනේ සුපිරි හප් වගේ ගූ ගොඩක් නෙමේ..යුස්ඩ් ගන්න ගියත් 7000/- විතර වෙනවා බන් ටෝනර් එක ගිහිල්ල නම් අලුත් එකක් ගන්න ගැනම සෙට් වෙනවා ...

දන්න කියන වෑන් එකක් නැද්ද නුවර වෙඩිමකට යන්න රෙන්ට් කරන්![]()