හික් මට යුරා මිනිස්සු එක්ක බැනගෙන තරහා වෙද්දි දාන පෝස්ට් එක මතක නෑ නේ දැං.. හෝතඹුවා කියලා බනිනවා විතරයි මතක..
මැද ටික මතක එකෙක් දාපියව්කො![]()
ඒ මොකක්ද යකෝ ඒක.....?? 
හික් මට යුරා මිනිස්සු එක්ක බැනගෙන තරහා වෙද්දි දාන පෝස්ට් එක මතක නෑ නේ දැං.. හෝතඹුවා කියලා බනිනවා විතරයි මතක..
මැද ටික මතක එකෙක් දාපියව්කො![]()
ඒ මොකක්ද යකෝ ඒක.....?? 
තූ විතරක් එකෙක් වමාරන් කනවා..![]()
උඹට එක්සෑම් නේද....?? දුප් දුප් පාඩම් කරපිය........

ඒක නම් එහෙම තමයි ඒ උනාට බං මට ඉස්සරහට කාර්‍යය බහුල වෙනවා ගොඩක් එතකොට එන්න වෙලාවක් නැති වේවි. හෙමීට මෙහෙම්මම යනවා එතකොට. අපිට මිනිස්සු හදන්න බෑ තමයි මචං. ඔවුන් කවදා හෝ දවසක සමාජයේ හැසිරෙද්දි මිනිස්සුන්ගෙන්ම පාඩම් ඉගෙනගෙන හැදේවි. ඒ පාඩම බොකු බඩවැල් පසාරු කරගෙන ඇතුලට යන පිහි පාරක් නොවේවායි කියලා විතරයි ප්‍රාර්ථනා කරන්න පුලුවන්.

එළකිරියේ නීති
- කිසිම විටෙක කෙතරම් අදුරන කෙනෙකුට වූවත් කිසිවක් විකුණන්න එපා
- කිසිම විටෙක කෙතරම් අදුරන කෙනෙකුට වූවත් කිසිම දෙයක් අළුත්වැඩියවා කර ගැනීමට ස්ථාන සොයා දෙන්න එපා..
- කෙනෙකු එබගෙන් කිසියම් ස්ථානයක් ගැන රෙකමදෝරුවක් විමසා සිටියහොත් අම්මා මුත්තා කීවත් කිසිම තැනක් රෙකමදෝරු කර ගන්න එපා..
- කිසිම විටෙක එලකිරියේ අයට කෑම බීම මිලට ගන්නා ස්ථාන ගැන පවසන්න එපා..
- වැරදීමකින් හෝ එසේ පැවසූවත් පෘෆ් ඉදිරිපත් කරන්න එපා ( එසේ කලවිට එවුන් එහි ඇති දෙයක් පිළිබදව විමසා ඔබව වලේ දානු ඇත)
- කිසිම විටක සෙටමෝල් මාස ගනං වලට කලිං සැලසුම් කරන්න එපා (එසේ කල විට ඔවුන් එහි දින හදිසියේ වෙනස් කරනු ඇත )
- කිසිම විටෙක තම පුද්ගලික මනාපතාවන් ප්‍රියතාවන් මෙහි ප්‍රසිද්දියේ කියන්න එපා.
- එසේ කීමෙන් ඔබට වගා ලිං උරුම වේ..
- වඩා හොද දේ ඔබ යමක් දන්නවා නං.. යම් ස්ථානයක්/භාන්ඩයක් දන්නවා නම්... එයින් ඇති වාසි හෝ අවාසි ඔබටම සලසාගෙන..
- දෙයියංගේ නාමෙං පාඩුවේ.. වෙන දෙයක් බලං ආතල් එකේ හිටපං හුත්****
කිසිම විටෙක කෙතරම් අදුරන කෙනෙකුට වූවත් කිසිම දෙයක් අළුත්වැඩියවා කර ගැනීමට ස්ථාන සොයා දෙන්න එපා..
හිනා ගිහින් කොර උනා බොල.......

![]()
යකෝ මු ඔක්කොම මට විහිළු කරනවා..
මං මොකක් හරි කිව්වාම මුං මට කියා නොකියා ඉන්නවා
සමහර විට මං විහිළු කරන්න දන්නැතුව ඇති![]()
උඹ ඉතින් මෙතන උන්ගේ පොඩි එකානේ...... අපේ පොඩි බයිට් එකනේ.......

ශික්.. විහිලුවත් දුර දිග ගියා වැඩිදෝ මන්දා යකෝ..
උඹලා කාත් එක්ක වත් මගේ අමනාපයක් නැති බව උඹලාගේ දැනගැන්ම පිණිස මෙසේ ලියමි.. මා අතින්ද වරදක් වූයේ නම් සොරි.කොම්![]()
epic sankapaala![]()
ඈති යන්තම් වන ගත වීමට කලින් දාන වචන සෙට් එක දාලා නෑ........
අර කියන්නේ..... "ඔයාලා ලොකු අයියලනේ..... මම කවුද වගේ..... " වචන සෙට් එක...... 
ඕකා අල්ලලා නිකම් ඉන්න එකක් නෑ..බබා වගේ හිටියට මහ කුපාඩියා..
![]()
උඹ ඕවා දන්නේ කොහොමද......?? 
බැරිම තැන තමයි පැදුරටත් නොකිය මාරු උනේ......ඇයි ඌත් ඔහේ එක්ක හිටියනේ කාලයක්...![]()


ඈති යන්තම් යහන් ගත වීමට කලින් දාන වචන සෙට් එක දාලා නෑ........





පල පල ගිහින් නැපි හෝදපිය.....
![]()


එක එකාට කියා කියා ඉන්නේ නැතුව තෝත් නැපියක් හෝදන්න පැට්ටෙක් හදා ගන්න බලකෝ
වර මෙහේ , අර හාමුදුරුවෝ ගාවට එක්කන් යන්න ,නිවාඩුවක් දාල !![]()




