EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං අනාගත වාකයයක් කියන්න හදන්නේ

    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ ඇන්ටිලා වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ):cool::cool::cool:

    අර මැරීඩ් ක්ලබ්ද මොකක්ද කියන එකේ ආස්මි කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :(

    ඔය හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි කියලා හිතං ඉන්න ඇන්ටිලා ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :(