පොටෝ දෙක්ක තුනක් තියෙනවා.. මෙතන දාන්න බෑ නේ.. fb ආපු වෙලාවක එවන්නං![]()
tika davasakin eyi...wena kawda awe ape kattiyagen..?
Ai Dan thari aiya ek enne naththe..dakke na kaalekin..![]()
tika davasakin eyi...



![]()
Mini boss, sankapalayo..ehenan api kapuna..good night..sweet dreamz..![]()


මං අනාගත වාකයයක් කියන්න හදන්නේ
මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ ඇන්ටිලා වෙතයි(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
අර මැරීඩ් ක්ලබ්ද මොකක්ද කියන එකේ ආස්මි කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා
ඔය හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑමං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි කියලා හිතං ඉන්න ඇන්ටිලා ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
![]()


vilangu daala vage...වෙඩිමෙං පස්සේ අලියා ආගිය අතක් නෑ නේද සිංහලු![]()

වෙඩිමෙං පස්සේ අලියා ආගිය අතක් නෑ නේද සිංහලු![]()
FB එකේ දැක්කේ නැද්ද ගොඩක් තැන් වල අලි වැටවල් කඩන් ගියපු සීන් දාලා තිබ්බා..... 
සුභ උදෑසනක් කුකුළණි..... කිකිලියණි..... වැස්ස නේහ්......![]()


ahh bus mudalaliසුභ උදෑසනක් කුකුළණි..... කිකිලියණි..... වැස්ස නේහ්......![]()


