valaage unofficial kalla.....
valaa dan nitharama samakoni thrikonayaki obath maath ayath sinduva kiya kiya inne.....![]()

mashimata hulan...

valaage unofficial kalla.....
valaa dan nitharama samakoni thrikonayaki obath maath ayath sinduva kiya kiya inne.....![]()

mashimata hulan...

අඩුයිද දැන් බලන එක
ඔව් අයියෙ හොරු ඉන්නව මේ හරිය එච්චරම දියුනු නැහැ ... මන් ස්පේන් ෆොටෝ දැම්මද ?
Russia wala minissu Tikak darunuilu neda?මැශිමට හුලන්.....
ඔව් ඒකටත් හුලන් ගහනවලු මූ.....![]()


යන්න නම් ඕනි ලොකු පුතත් එක්ක.එයාට පොත් ටිකක් අරන් දෙන්න. වෙලාවක් තියෙයිද මන්ද....Book fair giye Nadda?![]()

යන්න නම් ඕනි ලොකු පුතත් එක්ක.එයාට පොත් ටිකක් අරන් දෙන්න. වෙලාවක් තියෙයිද මන්ද....
බැරි උනොත් මෙහෙ සරසවි එකටයනව. මෙහෙත් ඒදෙන ඩිස්කවුන්ට්ම දෙනව කියල කියුව.

Russia wala minissu Tikak darunuilu neda?


tikak inna
අසෝ මේ රටවල් වල කුණු පොදක් නෑ නේ බං.....
![]()
මාර පිරිසිදුවට තියන් ඉන්නව මුන්,ආසාවෙ බෑ..අසා පට්ටයි මචන්..බොහොම ස්තූතියි මේව දානවට මචන්..
![]()
ඒ මිනිස්සුන්ට තමන්ගේ රට ගැන හැගීමක් තියෙනවා..... ඒකට අපේ උන්ට..... තමන්ගේ ගෙඩ්ගර කුණු ටික අල්ලපු ගෙදර වත්තට විසි කරන උන් ඉන්නේ...... 
ඒක ඇත්ත අර කොරියන් පන්සලේ පොටෝ දැක්කද මන් ත්රෙඩ් එකක් දාපු ? මාර ලස්සනයි පිරිසිදුයිලංකාව ඔය වගේ තත්වෙකට කවදා එයිද බං......ඒ මිනිස්සුන්ට තමන්ගේ රට ගැන හැගීමක් තියෙනවා..... ඒකට අපේ උන්ට..... තමන්ගේ ගෙඩ්ගර කුණු ටික අල්ලපු ගෙදර වත්තට විසි කරන උන් ඉන්නේ......
![]()

ඒක ඇත්ත අර කොරියන් පන්සලේ පොටෝ දැක්කද මන් ත්රෙඩ් එකක් දාපු ? මාර ලස්සනයි පිරිසිදුයි![]()
කොරියන් පන්සල දැක්කේ නෑ නේ...... 