EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:Pඅඩුයිද දැන් බලන එක

ඔව් අයියෙ හොරු ඉන්නව මේ හරිය එච්චරම දියුනු නැහැ ... මන් ස්පේන් ෆොටෝ දැම්මද ?

:shocked:Russia wala minissu Tikak darunuilu neda?
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Book fair giye Nadda?:)
    යන්න නම් ඕනි ලොකු පුතත් එක්ක.එයාට පොත් ටිකක් අරන් දෙන්න. වෙලාවක් තියෙයිද මන්ද....:(
    බැරි උනොත් මෙහෙ සරසවි එකටයනව. මෙහෙත් ඒදෙන ඩිස්කවුන්ට්ම දෙනව කියල කියුව.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යන්න නම් ඕනි ලොකු පුතත් එක්ක.එයාට පොත් ටිකක් අරන් දෙන්න. වෙලාවක් තියෙයිද මන්ද....:(
    බැරි උනොත් මෙහෙ සරසවි එකටයනව. මෙහෙත් ඒදෙන ඩිස්කවුන්ට්ම දෙනව කියල කියුව.

    Ekath aththa..wasse themi themi senaga asse therapenawata wada eka hondai eka athakata..mamath yanna kiyala inne..senaga mathak weddi epa wenawa..:sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    spain (tarragona)

    BWJUdHQ.jpg


    QV605iH.jpg


    PhezqXY.jpg


    JYdqZ0P.jpg


    NxNLMMC.jpg


    ROaLXH3.jpg


    HuhYs9k.jpg


    ZRFCGSo.jpg


    e6W5xvh.jpg


    vpN1po3.jpg


    9jIcXtp.jpg


    hXIQBGO.jpg


    Mu4CjfQ.jpg


    NTzV2wL.jpg


    yTkPlPs.jpg


    n4xp12j.jpg


    AA8V99C.jpg


    hgCJQ76.jpg


    9AOrpns.jpg


    o7fyH2c.jpg


    pu8cYJB.jpg


    qrKUVX4.jpg


    3qMPUOy.jpg


    zh1w2Zd.jpg


    QV605iH.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අසා පට්ටයි මචන්..:cool: බොහොම ස්තූතියි මේව දානවට මචන්..:yes::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :shocked: අසෝ මේ රටවල් වල කුණු පොදක් නෑ නේ බං..... :love:
    :yes:මාර පිරිසිදුවට තියන් ඉන්නව මුන්,ආසාවෙ බෑ..
    අසා පට්ටයි මචන්..:cool: බොහොම ස්තූතියි මේව දානවට මචන්..:yes::yes:
    9.gif
    එල මචන්.මේ සැරේ කුප්ප රටවල් ටිකක් සෙට්වුනා බන් එලියට යන්න බැරිවුනා වැඩිය... යෙමන් ගියා එහේ යුද්දෙ හරි බයේ හිටියේ බලන් ඉද්දි ඈත බිල්ඩිමකට ගැහුවා ... ඒ වගේම චීනෙදි අර චෑන් හෝම් කුණාටුවට අහුවුනා බයේ හිටියෙ නැව පෙරලෙයි කියල අංශක 46ක් විතර ඇලවුනා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලංකාව ඔය වගේ තත්වෙකට කවදා එයිද බං...... :( ඒ මිනිස්සුන්ට තමන්ගේ රට ගැන හැගීමක් තියෙනවා..... ඒකට අපේ උන්ට..... තමන්ගේ ගෙඩ්ගර කුණු ටික අල්ලපු ගෙදර වත්තට විසි කරන උන් ඉන්නේ...... :angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලංකාව ඔය වගේ තත්වෙකට කවදා එයිද බං...... :( ඒ මිනිස්සුන්ට තමන්ගේ රට ගැන හැගීමක් තියෙනවා..... ඒකට අපේ උන්ට..... තමන්ගේ ගෙඩ්ගර කුණු ටික අල්ලපු ගෙදර වත්තට විසි කරන උන් ඉන්නේ...... :angry:
    ඒක ඇත්ත අර කොරියන් පන්සලේ පොටෝ දැක්කද මන් ත්‍රෙඩ් එකක් දාපු ? මාර ලස්සනයි පිරිසිදුයි :(