මගෙ කකුල තාම රිදෙනවා එදා ඇවිදපුවට. අද උදේ ඇවිදගන්නත් බැරුව හිටියෙ.මං යන්තම් පොඩ්ත් දෙකයි ගත්තෙ. ඉලෙක්ට්‍රොනික් ෆීල්ඩ් එකේ පොත් ඉස්සර අම්බානක තිබ්බ මේපාර නැතිම තරම්.
අපේ එක්කෙනාට ඕන පොත් ටිකකුයි අම්මට රන් කරඬුව පොතයි අරන් ආව.
ඉස්සර පේන්ටින් වලට එහෙමත් බඩු ගොඩක් තිබ්බ. ඒව ටිකක් ගන්න බලන් ගියෙ අපේ එක්කෙනාට. ඒවත් නෑ.![]()

Mokatada matto ochchara awidinna giye thama hariyata sanipekuth nathuwa..wadi karagannawako apahu..
Rankaranduwa me sare swarna pusthaka award eka hambechcha potha neda..potha aragenath apahu thibba..e hamuduruwange "bora thel" "ran pata chithrayak athin gath mahalla",thawa pothak thibba ekath kiyewwa..Nama Mathaka na..
Mamanan mata poth gaththe na..library eken Aran kiyawanna puluwanne..eka nisa..Podi dennatath ehemata ganna kiyala poth thibbe na..master guide stall eka dakketh anthimata..education department eke stall eka hewwa hewwa Hoya ganna Bari una..wenadata nan sirimawo building eke thiyenne..me sare Hoya ganna Bari una..eke thiyenawa western province term test paper poth..ewa ganna thamai baluwe..
Ow matath mathakai giya sareth painting walata one karana ewa thibba..me sare thibbe na thamai..Mage yaluwekge nangi kenek ekkath mama kiwwa danata masekata withara kalin book fair eke painting walata one karana ewa athi..gihin balanna kiyala..



අනුන් වෙනුවෙන් වෙසෙනවා , බලපුවාම තමන්ට් කියලා කිසි දෙයක් කරගෙන නැහැ

අනුන් වෙනුවෙන් වෙසෙනවා , බලපුවාම තමන්ට් කියලා කිසි දෙයක් කරගෙන නැහැ



සිතක කොහේ තිබුනාදෝ ආදරේ....
දගකාර දෑස පැටලෙනතුරු මා නෙතේ...
![]()

සිතක කොහේ තිබුනාදෝ ආදරේ....
දගකාර දෑස පැටලෙනතුරු මා නෙතේ...
![]()
කොල්ලට බඩු හරි වගේ...... 
දෑස පැටලෙන්න කලින් වෙන මොකුත් එහෙම පටලවගන්න එපා...![]()
හැමෝම ඔයා වගේ එහෙම පටලවගනී කියලා හිතන්න එපා වැ@ ගම්ලත් සහෝ......!! 
හැමෝම ඔයා වගේ එහෙම පටලවගනී කියලා හිතන්න එපා වැ@ ගම්ලත් සහෝ......!!
![]()



හැමෝම ඔයා වගේ එහෙම පටලවගනී කියලා හිතන්න එපා වැ@ ගම්ලත් සහෝ......!!
![]()



මුලු කඩේම වෙරලුමල් ගඳ ගස්සපු එකෙක් නේද මේ මට කියන්නේ...![]()


වගා ලිඳක් 



සිතක කොහේ තිබුනාදෝ ආදරේ....
දගකාර දෑස පැටලෙනතුරු මා නෙතේ...
![]()