දැන් අපි මේකට මොකද කියන්න ඕනේ අංකල්??? හිනා යන්නද කිව්වේ??![]()
මුකුත් කියන්නේ නැතුව හිටපන්.... හිනා වෙන්න නෙවේ කිව්වේ..... 
මුකුත් කියන්නේ නැතුව හිටපන්.... හිනා වෙන්න නෙවේ කිව්වේ.....
![]()


ආ තඩි නැන්දේ, මොකෝ වෙන්නෙ....Onna Oya magul danne nathuwa innawako..minissu unama ekakin dekakin naththan thunakin paadamak igenaganna one..hamadama owa danawa..meke inna Podima ekage indala lokuma eka wenakan ahanne"Dan apita mokada karanna kiyanne"kiyala..oka ahala athi wenne Nadda manda gon badaata..![]()

අහක ඉන්නහ් නයිහ් රෙද්ද අස්සේහ් දාගෙනහ් කනවෝහ් කනවෝහ් කියන්න එපාහ්...

ආ තඩි නැන්දේ, මොකෝ වෙන්නෙ....![]()

menna meya..ammo dakka kal..
අහක ඉන්නහ් නයිහ් රෙද්ද අස්සේහ් දාගෙනහ් කනවෝහ් කනවෝහ් කියන්න එපාහ්...![]()




නෑ, අර අනිත් පුතාලගෙ ගෙදර අය එයාලගෙන් විස්තර අහගෙන තිබුනා ගෙදරටම ගිහින්. මම කෝල් කරල කරදර කලේ නෑ ඉතින්. මේ සිකුරාද ආයෙත් එයාල යනව කියුව ඔයාගෙ යාලුවගේ ගෙදර,නිවාඩු තිබුනොත් මමත් යනවා.....menna meya..ammo dakka kal..
Me Eda Arayata call kalada?![]()

නෑ, අර අනිත් පුතාලගෙ ගෙදර අය එයාලගෙන් විස්තර අහගෙන තිබුනා ගෙදරටම ගිහින්. මම කෝල් කරල කරදර කලේ නෑ ඉතින්. මේ සිකුරාද ආයෙත් එයාල යනව කියුව ඔයාගෙ යාලුවගේ ගෙදර,නිවාඩු තිබුනොත් මමත් යනවා.....
උදවු කරනවට පින්.![]()


Ane oka mokadda..mata karanna puluwan deyak nokara inne na..mekath Tikak kal giye araya lankawe hitiye na..eya awath eya gawa e ayiyage no eka thibbe na.mahaththayage aiyata call karala no eka illaganna hadaddi town eke e ayiyath langa hitiya..e welawe e ayiyagenmai no eka illagaththe..
Aniwaryen yanna balanna..oyata mokak Hari thiyena gataluwak wunath ahaganna puluwanne..Hari Honda kattiya eyala..![]()



Onna Oya magul danne nathuwa innawako..minissu unama ekakin dekakin naththan thunakin paadamak igenaganna one..hamadama owa danawa..meke inna Podima ekage indala lokuma eka wenakan ahanne"Dan apita mokada karanna kiyanne"kiyala..oka ahala athi wenne Nadda manda gon badaata..![]()
වැ.බ.ප.ගෑ.ය. 
තව යන්න ඉන්න පුතාල දෙන්නෙකුත් එක්ක අපි තුන් දෙනෙක් එකතුවෙලා ඉන්නෙ දැන්....


කිරිපුතාට බඩේ පාර , බලහල්ලා කරන වංචාව ඉස්තරම් විදිහට කරනවා
http://ikman.lk/en/ad/odometer-correction-for-sale-kandy-1
නුවර පැත්තේ ඉන්නෙම හොරු.....!! 
නුවර පැත්තේ ඉන්නෙම හොරු.....!!
![]()

වෙන එකෙක් කිව්වා නම් පොඩ්ඩක් හරි ඒගැන හිතන්න තිබුනා , අනේ යුරා ඔයා.....
මෙහෙ උන් පොඩි හොරකම් , යකෝ ගුරුකම් කරලා බස් හොරකම් කරපු ඉන්නේ කොහෙද දන්නේ නැහැ![]()
නොදන්න උට්ටවල් කියවන්නේ නැතුව ඉන්නවැයි.....?? ස්තූති..... 