කොහේ දුවන්නද යකෝ හිටහන් කකුල හොඳටම හොඳ වෙනකං......සෙකන්ඩ් ඉයර් එක ඉවරකරගත්තු එක නම් ලොකු දෙයක්.... මොකක්ද ට්‍රේනින් එක කොහෙහැටි තැනකද....?

ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකක්.. මාස 3 දෙකක් තියනවා.
හොරණ BOI එකේ. Merbok කියල MDF හදන කම්පැනි එකක්. තැනනම් හොඳයි(ඉගෙනගන්න)..![]()



අනිවා බං..... මට මේ යකා වැහිලා ඉන්නේ...... මම මෙච්චර ලෝඩ් එකක් හැන්ඩ්ල් කරද්දීත් මුන් තව මඟුලක් ඇඟේ ගහන්න හදනවා...... එකත් ආවොත් මට ඔෆිස් එකේ පදිංචි වෙලාම ඉන්න වෙනවා......
බලමු වෙලාවක කතා කරලා..... කතා කරන්නත් වෙලාවක් නෑ බං ඊයෙත් කිඹුලයියාට කාලෙකින් මැසේජ් එකක් දැම්ම......
ආහ්හ් මගේ අර පරණ නම්බරේ නෙවෙයි දැන් තියෙන්නේ හරිය.... එක ඔෆිස් ලයින් එක මම එද්දී දීලා ආවේ......



අනේ මන්දා බං.... මෙතන වැඩ කරන එකා මැරීගෙන වැඩ කරනවා...... ඌ වැඩ කරන හින්දා ඌ ට තව තව වැඩ...... සමහර උන් ෆුල් ආතල් එකේ ඉන්නවා.....![]()
කිව්වා කිව්වා පරණ ඔෆිස් එකේ හිටපන් කියලා ..... ඈහුවද? ඈහුවද.....??

කිව්වා කිව්වා පරණ ඔෆිස් එකේ හිටපන් කියලා ..... ඈහුවද? ඈහුවද.....??
![]()
![]()
![]()
එන්න එන්නම ආතල් එක වැඩි වෙනවා වාගේ සිංහලු


