EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකේ අනික් පැත්ත නේද මාමි උනේ? :lol::lol::lol::lol: කණට බෙහෙත් දාගන්න කලුබෝවිල හොස්පිටල් එකේ OPD පෝලිමේ හිටියා කියලා නිවුස් එකක් ආවා. :P:P
    :P:P
    අනිවා බඩාට දෙන්න ඇති කන පැලෙන්න..... :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :P:P
    අනිවා බඩාට දෙන්න ඇති කන පැලෙන්න..... :(

    :lol::lol: එක පාරක් රෑ වෙලා ගෙදර ඇවිත් කොස්සෙන් ගහලා කකුල තුවාල වෙලා අහිංසක බල්ලගේ පිටිනුත් යවලා තිබ්බනේ. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකේ අනික් පැත්ත නේද මාමි උනේ? :lol::lol::lol::lol: කණට බෙහෙත් දාගන්න කලුබෝවිල හොස්පිටල් එකේ OPD පෝලිමේ හිටියා කියලා නිවුස් එකක් ආවා. :P:P

    :lol::lol: එක පාරක් රෑ වෙලා ගෙදර ඇවිත් කොස්සෙන් ගහලා කකුල තුවාල වෙලා අහිංසක බල්ලගේ පිටිනුත් යවලා තිබ්බනේ. :lol:
    ලැප් සේල් එක සමග බඩා ජබුක්!:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol: එක පාරක් රෑ වෙලා ගෙදර ඇවිත් කොස්සෙන් ගහලා කකුල තුවාල වෙලා අහිංසක බල්ලගේ පිටිනුත් යවලා තිබ්බනේ. :lol:

    පල්සර් ක්ලබ් එකේ ට්‍රිප ගිහිල්ලා රෑ 10ට විතර මේකා මාවයි චානක මංජුලයයි එක්කගෙන ගෙදර ගියා බීම එකක්වත් බීල යමන් කියලා..:baffled: ෆ්‍රිජ් නැන්දා හිටියා කන්න බලාගෙන.:cool: අපි හිටිය හින්දා තාවකාලිකව කොසුපාරෙන් බේරුනා.:P එදා කොහොමහරි බඩාටම තමා බීම හදල දෙන්නත් වුනේ..:lol::lol::lol::lol:

    අරුයි මායි හැකි ඉක්මනින් මාරුවුනා එනපොට හොඳනැති නිසා..:dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පල්සර් ක්ලබ් එකේ ට්‍රිප ගිහිල්ලා රෑ 10ට විතර මේකා මාවයි චානක මංජුලයයි එක්කගෙන ගෙදර ගියා බීම එකක්වත් බීල යමන් කියලා..:baffled: ෆ්‍රිජ් නැන්දා හිටියා කන්න බලාගෙන.:cool: අපි හිටිය හින්දා තාවකාලිකව කොසුපාරෙන් බේරුනා.:P එදා කොහොමහරි බඩාටම තමා බීම හදල දෙන්නත් වුනේ..:lol::lol::lol::lol:

    අරුයි මායි හැකි ඉක්මනින් මාරුවුනා එනපොට හොඳනැති නිසා..:dull::dull:

    :lol::lol::lol: :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... කිකිළියණි..... :D

    11107736_10153249767934399_4434125600363791700_n.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකේ අනික් පැත්ත නේද මාමි උනේ? :lol::lol::lol::lol: කණට බෙහෙත් දාගන්න කලුබෝවිල හොස්පිටල් එකේ OPD පෝලිමේ හිටියා කියලා නිවුස් එකක් ආවා. :P:P

    Aiyoo bado...:rofl::rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පල්සර් ක්ලබ් එකේ ට්‍රිප ගිහිල්ලා රෑ 10ට විතර මේකා මාවයි චානක මංජුලයයි එක්කගෙන ගෙදර ගියා බීම එකක්වත් බීල යමන් කියලා..:baffled: ෆ්‍රිජ් නැන්දා හිටියා කන්න බලාගෙන.:cool: අපි හිටිය හින්දා තාවකාලිකව කොසුපාරෙන් බේරුනා.:P එදා කොහොමහරි බඩාටම තමා බීම හදල දෙන්නත් වුනේ..:lol::lol::lol::lol:

    අරුයි මායි හැකි ඉක්මනින් මාරුවුනා එනපොට හොඳනැති නිසා..:dull::dull:

    :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්තූති ස්තූති කුකුළණි..... කිකිළියණි....... :D :cool:

    බොට පල්සර් ක්ලබ් එකේ ස්තූතියි කියන්න බෑ නේද...:angry::angry:

    හිටුකෝ නැන්දට රිපෝර්ට් කරන්න මිල්ක්බාර් එකේ නංගි එක්ක නටපු නාඩගම්...:growl::growl::growl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බොට පල්සර් ක්ලබ් එකේ ස්තූතියි කියන්න බෑ නේද...:angry::angry:

    හිටුකෝ නැන්දට රිපෝර්ට් කරන්න මිල්ක්බාර් එකේ නංගි එක්ක නටපු නාඩගම්...:growl::growl::growl:

    :D

    nanda dei beepu milk yati baden enna. bada anathure :)