EK Married Club-16

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මල පැනලා ඉන්නේ.
    අහුවේපු ටෙලිකොම් පාකයන්ට ඇමතුවා ඇමතිල්ලක්..
    උදේ කෑමෙන් පස්සෙ එකයි. දවල් කෑමෙන් පස්සෙ එකයි. උදේ එකට වඩා දවල් එක තදින්. රෑ කෑමෙන් පස්සේ එක තමා දරුණුම වෙන්නේ...

    ඒ මොකැයි...:eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල පැනලා ඉන්නේ.
    අහුවේපු ටෙලිකොම් පාකයන්ට ඇමතුවා ඇමතිල්ලක්..
    උදේ කෑමෙන් පස්සෙ එකයි. දවල් කෑමෙන් පස්සෙ එකයි. උදේ එකට වඩා දවල් එක තදින්. රෑ කෑමෙන් පස්සේ එක තමා දරුණුම වෙන්නේ...

    :rofl::P එල එල ඔහොම යන්..... තව දවසක් දෙකක් බලලා ප්‍රථිපල නැත්නම් පියෝ ටීවී බොක්ස් එකත් අරන් යන් ඒ පැත්තේ.....!! :growl::growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මල පැනලා ඉන්නේ.
    අහුවේපු ටෙලිකොම් පාකයන්ට ඇමතුවා ඇමතිල්ලක්..
    උදේ කෑමෙන් පස්සෙ එකයි. දවල් කෑමෙන් පස්සෙ එකයි. උදේ එකට වඩා දවල් එක තදින්. රෑ කෑමෙන් පස්සේ එක තමා දරුණුම වෙන්නේ...
    :rolleyes::eek::eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::P එල එල ඔහොම යන්..... තව දවසක් දෙකක් බලලා ප්‍රථිපල නැත්නම් පියෝ ටීවී බොක්ස් එකත් අරන් යන් ඒ පැත්තේ.....!! :growl::growl:

    මට ඕකේ රෙන්ටල් එක මාසයක් ෆ්රි බන්. මට කේබල් ට්ඉවි ග්අන්න හිතිලා තියෙන්නේ. අපේ වාහේ කියෝනවා සල්ලි අපරාදේ කියලා. ඒකත් ඇත්ත. අවුරුද්දක්ම ෆ්රී නේ. මාසයයි පාවිච්චි කලේ. තා මාස 11ක් තියෙනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඇයි අවුල්ද? ඒක නම් උදේ දවල් රෑ කියලා නෑ. කොයි වෙලෙත් දරුණුයි. මාමිලා වගේ වයස නෑ නේ අපි.
    අපි තරුන ජවය සහිත කොල්ලො.
    රිදෙයි...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    profilepic554983_5.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර මාතර කෝච්චියට බෙල්ල තියුවේ ඌද.....:baffled:
    :rofl:

    එක කෝච්චියකට බෙල්ල තියන එකක් නෑ මයේ හිතේ :sorry: ... ඌ මරදානේ යාර්ඩ් එකට දුවනවා දැක්ක :lol::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි අවුල්ද? ඒක නම් උදේ දවල් රෑ කියලා නෑ. කොයි වෙලෙත් දරුණුයි. මාමිලා වගේ වයස නෑ නේ අපි.
    අපි තරුන ජවය සහිත කොල්ලො.
    රිදෙයි...
    අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමි.:lol: