EK Married Club-2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ස්තූතියි....!!!


    අද දින මාගේ පොඩි පහේ බිස්නස් එක පටන් ගැනීම වෙනුවෙන්;


    වේලාව හරියට තත්පරේට සාදා දුන් ෆවුසි අංකල්ට......

    මම එන්නත් කලින්, ශොප් එක තියෙන තැනට ආපු අපේ බොංගෝ තරි මාමටත්....

    අපේ කිඹුල් මාමටත්.....

    කොස් ඈට පොල් සීයාටත්.......

    SMS වලින් හෝ සහාය පල කල පෝ(ර්)න් කුමාර සහ සංකපාලයාටත්.....

    අපේ හොර නර්ස් ටත්....... (වියාපාර නාමය වෙනුවෙන්.... ;) )

    මෙකී නොකී නන් අයුරින් සහාය පල කල සියලු දෙනාටත්..... බොහෝමත්ම ස්තූති.......!! :yes: :) :D

    ​

    thank-you1.jpg

    ඔන්න මම නම් නන් අයුරින් සහය පල කලා..ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න...:yes::yes:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,302
    113
    N/A
    :( ඔයාගේ මිම්මෙන් අනිත් හැමෝම ඔයා වගේ කියල හිතන්න එපා සහෝ :

    :rofl::P උඹත් එන්සිනා වගේ අනුන්ට ගේමක් අදින්න මයි බලාගෙන ඉන්නේ...... :P

    අඩෝ අර කාර් කටුව ;) මරු නේ බං...... :P ඕක යකඩ වලට විකුණනවා නම් එහෙම කියපන් හොදේ...... :rofl::P

    umbala denna dan cool da ? kage athinuth waradi wenawa machanla. eth kalin wage bana bana hitiyoth dennatama kiriya epa wenawa. :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පොඩ්ඩක් හිටපන් ... ඔය සහය පළ කරපු ලිස්ට් එකනෙ දාල තියෙන්නෙ :rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ෆට්ට යකො ඇම් ඇල් කැරි කතා කියනවානෙ ඉදලා හිටලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,558
    113
    Inside Your Laptop ;)
    කිඹුල වෙන්න ඕන ... ඒ මනුස්සය විතරයි වැදගත් විදියට ඇවිල්ල තියෙන්නෙ :baffled:



    යකෝ රත්නය කඩේ ඕපන් කරන්න ආවෙ රෑට ඇඳන් හිටපු එක පිටින්ද :lol: ... ඌ උඹලට තේ ටිකක් වත් දුන්නද :rofl:

    :rofl::rofl::P අපි එහෙම තමා බං......
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ස්තූතියි....!!!


    අද දින මාගේ පොඩි පහේ බිස්නස් එක පටන් ගැනීම වෙනුවෙන්;


    වේලාව හරියට තත්පරේට සාදා දුන් ෆවුසි අංකල්ට......

    මම එන්නත් කලින්, ශොප් එක තියෙන තැනට ආපු අපේ බොංගෝ තරි මාමටත්....

    අපේ කිඹුල් මාමටත්.....

    කොස් ඈට පොල් සීයාටත්.......

    SMS වලින් හෝ සහාය පල කල පෝ(ර්)න් කුමාර සහ සංකපාලයාටත්.....

    අපේ හොර නර්ස් ටත්....... (වියාපාර නාමය වෙනුවෙන්.... ;) )

    මෙකී නොකී නන් අයුරින් සහාය පල කල සියලු දෙනාටත්..... බොහෝමත්ම ස්තූති.......!! :yes: :) :D

    ​

    thank-you1.jpg

    11.gif
    ජය වෙවා රත්නෙ අංකල්