boru thoge
ගෙදර ගියොත් අබු නසි කොලබ හිටියොත් තො නසිඅබුව(අබුව කියන එකට ගැලපෙන එක හිතා ගන්න ) බිල්ලට දුන්නා
![]()

අහ් එකට තම්යි යාලු කම කියන්නෙ යාලුවෙක්ට උන දෙ හරියට තෙරුම් ගත්තාඋබලා වගේ යාලුවෝ![]()

අහ් එකට තම්යි යාලු කම කියන්නෙ යාලුවෙක්ට උන දෙ හරියට තෙරුම් ගත්තා![]()
ඔයාගේ මිම්මෙන් අනිත් හැමෝම ඔයා වගේ කියල හිතන්න එපා සහෝ :මු ත්රෙඩ් එකක් දාලා තිබ්බා ඌට pm එවන උන්ට මොනවද දෙනවා කියලා. ඊට පස්සෙ පොර මාරු වෙලා හිටියෙ. අදද කොහෙද ආයෙත් ඇවිල්ලා ඉන්නෙ![]()

උඹත් එන්සිනා වගේ අනුන්ට ගේමක් අදින්න මයි බලාගෙන ඉන්නේ......
මරු නේ බං......
ඕක යකඩ වලට විකුණනවා නම් එහෙම කියපන් හොදේ...... 

මටත් පහල මිම්මෙන් උබව මැනලා කිවුවෙ කොහොමටත් මුලු එලකිරියම දන්නවානෙ සහො ඉන්න තැනඔයාගේ මිම්මෙන් අනිත් හැමෝම ඔයා වගේ කියල හිතන්න එපා සහෝ :

)
ඒ කාර් කටුවෙ යකඩ තියනවා ඩෝ උඹේ අර සෙන්සර් යන ලදරමයි ඇලුමිනියං බස් ටිකයි එකතු කරල ගත්තටත් වඩාඋඹත් එන්සිනා වගේ අනුන්ට ගේමක් අදින්න මයි බලාගෙන ඉන්නේ......
![]()
අඩෝ අර කාර් කටුවමරු නේ බං......
ඕක යකඩ වලට විකුණනවා නම් එහෙම කියපන් හොදේ......
![]()

ස්තූතියි....!!!
අද දින මාගේ පොඩි පහේ බිස්නස් එක පටන් ගැනීම වෙනුවෙන්;
වේලාව හරියට තත්පරේට සාදා දුන් ෆවුසි අංකල්ට......
මම එන්නත් කලින්, ශොප් එක තියෙන තැනට ආපු අපේ බොංගෝ තරි මාමටත්....
අපේ කිඹුල් මාමටත්.....
කොස් ඈට පොල් සීයාටත්.......
SMS වලින් හෝ සහාය පල කල පෝ(ර්)න් කුමාර සහ සංකපාලයාටත්.....
අපේ හොර නර්ස් ටත්....... (වියාපාර නාමය වෙනුවෙන්....)
මෙකී නොකී නන් අයුරින් සහාය පල කල සියලු දෙනාටත්..... බොහෝමත්ම ස්තූති.......!!![]()

ඒ කාර් කටුවෙ යකඩ තියනවා ඩෝ උඹේ අර සෙන්සර් යන ලදරමයි ඇලුමිනියං බස් ටිකයි එකතු කරල ගත්තටත් වඩා![]()

මටත් පහල මිම්මෙන් උබව මැනලා කිවුවෙ කොහොමටත් මුලු එලකිරියම දන්නවානෙ සහො ඉන්න තැන![]()

මගේ නම නැනේ?![]()