EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2012080607001.gif

    me inne kos and pol
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා ඔke දැන් ලැප් එහෙමත් තියෙනවාද නැත්නම් ඇදන් විතරමද?:lol::rofl:
    සින්ක් එකයි‌ ඇඳයි, තව පෙට්ටි වගයකුත් තිබ්බා..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කව්ද මේ..පැත්තට නම් නිකන් කිඹුල් අංකල් වගේ...:rolleyes:

    කිඹුල වෙන්න ඕන ... ඒ මනුස්සය විතරයි වැදගත් විදියට ඇවිල්ල තියෙන්නෙ :baffled:

    අනවශ්ය ප්රශ්න අහන්න එපා.. :D

    යකෝ රත්නය කඩේ ඕපන් කරන්න ආවෙ රෑට ඇඳන් හිටපු එක පිටින්ද :lol: ... ඌ උඹලට තේ ටිකක් වත් දුන්නද :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කිඹුල වෙන්න ඕන ... ඒ මනුස්සය විතරයි වැදගත් විදියට ඇවිල්ල තියෙන්නෙ :baffled:



    යකෝ රත්නය කඩේ ඕපන් කරන්න ආවෙ රෑට ඇඳන් හිටපු එක පිටින්ද :lol: ... ඌ උඹලට තේ ටිකක් වත් දුන්නද :rofl:

    :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    අද දින සුබ නැකතින් විවුර්ත කිරීමට නියමිත ... රත්නෙ මහතාගේ අළුත් ව්‍යාපාරය ... සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී ... දිනෙන් දින දියුණුවට පත්වී ... සියළු බලාපොරොත්තු මුදුන් පමුණුවාගන්න ලැබේවායි එක සිතින් සුබපතනව :cool::)


    11.gif
    11.gif
    11.gif
    11.gif