Ubawa Hoyala Ekek Thread Ekak Dala Thibba
Winadi 10kin Wage Eka Missing Karala Thibba
Fake ekakda? mona kiyalad dala thibbe?

Ubawa Hoyala Ekek Thread Ekak Dala Thibba
Winadi 10kin Wage Eka Missing Karala Thibba

ඩිවෝස් අනාතයෙකුත් ඇවිල්ලා![]()
ඌ ඩිවෝසුත් වෙලාද ?![]()

පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න ගියාද......??
![]()




උදේ කීයටද ?![]()
හෙට ඕපනින් එක හොදේ..... ත්‍රෙඩ් එකක් දාලා ඉන්වයිට් කරන්න තරම්, ලොකුවට කෙරෙන්නේ නෑති නිසා, වෙන වෙනම ඉන්වයිට් කරන්නම්.....![]()

3000 ඒවා සෙට් එකක්ම දැම්මා.......මම දැක්කා කවුද පිස්සෙක් ඩිලීට් වෙන පෝස්ට් සෙට් එකක් දාලා තිබ්බා..... ඒවා REPORTED
![]()
![]()



4ට නිදාගෙන 12 ට නැග්ට්ටෙඅනාතයෝ ටික ඊයේ රෑ වෙනකම් මෙතන පැල් රැකලා..... දැන් ගෝතයා පොලේ ගැහුවා වගේ නිදි ඈති......![]()
![]()


තොපි ඈහරලා ආවහම කතා කරපියව්...... මම යනවා.... ශොප් එක අස් පස් කරගන්න තියෙනවා.... බෝඩ් එක එල්ල ගන්න තියෙනවා.... වැඩ ගොඩයි......![]()
අනේ කාලේ වනේ වාසේ..3000 post එක නැතිවෙනවට ඔච්චරම බයද බං ?![]()

පොල් ඉත්තක් කැපුවම හැක බත් වේලක් උයා ගන්න...
අපි මැරුණම බෑ පින්වත හත් දවසක් තියාගන්න..![]()
අනිත්‍ය 
ඉන්වයිට් කරත් නැතත් මම එනවා උදේම උඹ යන්න එපා හිටු මම එනකන් !!![]()
ඉන්න නං කැමතියි දවසම හරි.. ඒත් මං 9ට ඔෆිස් එකේ ඉන්න ඕන බං.. 



එතකොට ඒජන්සිය හෙට වහලද...
තරි අයියේ..නිවාඩු දවස් වලට මේ කඩේ පිටිපස්සත් හරි ප්‍රයෝජනවත් වෙයි නේද..කිඹුලා අයියගේ ස්පොට් ඒක වගේ...
තව ඇඳකුයි සින්ක් එකකුත් වැඩියෙන් තියෙනවනේ...![]()

ඉන්න නං කැමතියි දවසම හරි.. ඒත් මං 9ට ඔෆිස් එකේ ඉන්න ඕන බං..
මට නිවාඩුත් නෑ නෙහ්..![]()

හපොයි! ඒ කියන්නෙ හෙට පාන්දර නැගිටින්න වෙනවා නේද ?..වැඩිය තපින්න වෙන එකක් නෑ උදේ 7ට වගේලුනේ සෙට් වෙලා තියෙන්නේ !! මාත් වැඩට යන ගමන් එන්න ඉන්නේ !!![]()
ඊයේ හයර් ගියේ මොකේද බන් ? හයර් යන්න තියෙන වාහන මොනාද ? කියල තියපන් යන උන් සෙට් උනොත් සෙට් කරන්නම් !!![]()

