EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න ගියාද......?? :P
    :dull::dull::(
    පොල් ඉත්තක් කැපුවම හැක බත් වේලක් උයා ගන්න...
    අපි මැරුණම බෑ පින්වත හත් දවසක් තියාගන්න.. :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P

    හෙට ඕපනින් එක හොදේ..... ත්‍රෙඩ් එකක් දාලා ඉන්වයිට් කරන්න තරම්, ලොකුවට කෙරෙන්නේ නෑති නිසා, වෙන වෙනම ඉන්වයිට් කරන්නම්..... :D
    උදේ කීයටද ?
    මං වැඩට යන්න කලින් එන්නං පුලුවන් උනොත්. :D
    ජයවේවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොපි ඈහරලා ආවහම කතා කරපියව්...... මම යනවා.... ශොප් එක අස් පස් කරගන්න තියෙනවා.... බෝඩ් එක එල්ල ගන්න තියෙනවා.... වැඩ ගොඩයි...... :)
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉන්වයිට් කරත් නැතත් මම එනවා උදේම උඹ යන්න එපා හිටු මම එනකන් !! :D
    :D ඉන්න නං කැමතියි දවසම හරි.. ඒත් මං 9ට ඔෆිස් එකේ ඉන්න ඕන බං.. :dull::dull::baffled:
    මට නිවාඩුත් නෑ නෙහ්.. :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතකොට ඒජන්සිය හෙට වහලද...:rolleyes::rolleyes:
    තරි අයියේ..නිවාඩු දවස් වලට මේ කඩේ පිටිපස්සත් හරි ප්‍රයෝජනවත් වෙයි නේද..කිඹුලා අයියගේ ස්පොට් ඒක වගේ...:P:P
    තව ඇඳකුයි සින්ක් එකකුත් වැඩියෙන් තියෙනවනේ...:lol::lol:
    8.gif
    :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D ඉන්න නං කැමතියි දවසම හරි.. ඒත් මං 9ට ඔෆිස් එකේ ඉන්න ඕන බං.. :dull::dull::baffled:
    මට නිවාඩුත් නෑ නෙහ්.. :(

    වැඩිය තපින්න වෙන එකක් නෑ උදේ 7ට වගේලුනේ සෙට් වෙලා තියෙන්නේ !! මාත් වැඩට යන ගමන් එන්න ඉන්නේ !! :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැඩිය තපින්න වෙන එකක් නෑ උදේ 7ට වගේලුනේ සෙට් වෙලා තියෙන්නේ !! මාත් වැඩට යන ගමන් එන්න ඉන්නේ !! :D
    හපොයි! ඒ කියන්නෙ හෙට පාන්දර නැගිටින්න වෙනවා නේද ?..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයේ හයර් ගියේ මොකේද බන් ? හයර් යන්න තියෙන වාහන මොනාද ? කියල තියපන් යන උන් සෙට් උනොත් සෙට් කරන්නම් !! :D

    අපේ බස් එක තමයි බං ගියේ.. හෝම් කමින් හයර් එකක්...
    හමුදාවෙ 32ක් ගියෙ... දන්නවනෙ ඉතිං... :rofl:

    දැං මේ යන්න හදන්නෙ වමනෙ හෝදලා දාලා එන්න.. :(