EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුදුමයි උ කහ ඉරකිං පැන්නා කිව්වම... උට අව්වෙ යන්න බෑ.. කලු වෙන නිසා අව්වෙ යන්නෙ නෑ කිව්වෙ :oo:

    මොක උනත් චූන් එකේ අයිස් ඒජ් බලනවා ඇති :rofl::love:

    :rofl::P ගල් මෝලක් වගේ ඉන්නේ..... ඒ උනාට අව්වට පිච්චිලා කළු වෙයි කියලා මර බයයි...... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    thariya manamalaya..
    naki ilandaariya...:P

    :rofl::P

    old-man-young-wife.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P ගල් මෝලක් වගේ ඉන්නේ..... ඒ උනාට අව්වට පිච්චිලා කළු වෙයි කියලා මර බයයි...... :rofl::P
    ඒක තමයි මාත් බැලුවෙ.. උඹමයි දවසක් කි‍ව්වෙ උ අව්වෙ යන්න බයයි කියලා :yes::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් ලිබර්ටි එක ලග පාර පනින්ඩ ඉන්නෙ.. :P :rofl: ලොල්

    :oo: මටත් පේනවා මේ යන විදිහට, ලිබර්ටි එක ලග පාර පැනිල්ල කෙසේ වෙතත්, එදා මාතර පල්ලි ගියාට වඩා ලස්සනට, ඉල්ලන් *කේ ටිංකිරි ගා ගනියි කියලා.......!! :yes::rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මටත් පේනවා මේ යන විදිහට, ලිබර්ටි එක ලග පාර පැනිල්ල කෙසේ වෙතත්, එදා මාතර පල්ලි ගියාට වඩා ලස්සනට, ඉල්ලන් *කේ ටිංකිරි ගා ගනියි කියලා.......!! :yes::rofl::P
    ඔව් ඉතිං තෝ වගේ එකට ඉන්න එකාවම තව එකෙක් දම්මලා බයිට් කරවලා ඒවා කන්ෆරන්ස් දාගෙන අහලා සිගිති ආතල් එකක් මැක්සා ෆන් එකක් කියලා ගන්න එවුන් ඉන්නකං අපිට හැමදාම ලස්සනට, ඉල්ලන් *කේ ටිංකිරි ගා ගන්න තමා වෙන්නෙ.. :yes:
    2.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ කොහොමද දන්නෙ උ වෙහෙරක් ගිල්ලා කියලා ? :dull::baffled:

    ඌ නේ බන් පහන ඇල්ලුවේ !! ඕකට හොඳ පහන අල්ලන ජොබ් තමා !! :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඌ නේ බන් පහන ඇල්ලුවේ !! ඕකට හොඳ පහන අල්ලන ජොබ් තමා !! :rofl:
    ලොල්... ආවා ආවා ප්‍රතිථල ආවා.. :rofl::rofl:

    පහන්,මුට්ටි, ආදී ද්‍රව්‍ය වලට අමතරව විනෝදාංශයක් හා අමතර ආදායමක් වශයෙන් වලු බානවයි කියන්නෙ ජැක් ගහලා.. :rofl:
     
    Status
    Not open for further replies.