EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවටම බන් අත්තේ තියනවා නෙවෙයි ෆට්ටම ක්ලැසික් ලුක් එකක් තියෙනවා :)
    මේ තත්වෙට ගොඩ දාගන්න කියක් විතර ගියාද වහනයටත් එක්ක :oo:
    6.5වගෙ ගිහින් තියනවා.. :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: වෙන නැත්නම්..... මම මේ ත්‍රිකුණාමලේ පාරේ ගැරේජ් හොයනවා.......!! :rofl:

    එහෙම කියන්න එපා බං.. මම මේවා ගන්න අකමැති වුනාට මේ මොඩල් වලට ආසයි... පරණ වාහනයක් හොඳට තියන් ඉන්නකොට ඒකේ අමුතු කොලිටියක් තියෙනවා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකාට ජෙල බං. අනිකා ඕකා දන්වායැ කාර් ගැන ? කොයි වෙලෙත් කටේ තියෙන්නෙ ලේලන්ඩ් කටුනෙ :lol: :lol:

    :shocked: උඹේ කාර් එකේ එන්ජිමත් ලේලන්ඩ් උනා නම් ඉතින් ලොවෙත් නෑ...... :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දොරවල් අස්සෙන් ඇතුල පේන එක හැදුවනම් මරු !! :baffled:
    :oo:
    යකො දොරෙ වීදුරු අතරින් කොහොමත් ඇතුල පේනවානෙ‌? :oo:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • කැස්ස තිබුන දවස් දෙක තුනක්...
    අද හවස පොඩ්ඩක් ඇඟ රත්වුණ මචන්..:(

    උගුර පොඩ්ඩක් බැලුවද මචන් ?
    ?මේ දවස් වල හරියට URTI තියෙනව
    !උගුරෙ අවුලක් තිබ්බොත් හිත හිතා ඉන්නෙනැතුව Antibiotic එකකට පලයන් !
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo:
    යකො දොරෙ වීදුරු අතරින් කොහොමත් ඇතුල පේනවානෙ‌? :oo:

    නෑ බන් දොරවල් හරියට වැහිලා නෑ වගේ පේන්නේ හදපු එකා ඒකත් හරියට හැදුවනම් ලොවෙත් නෑ බන් !! :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උගුර පොඩ්ඩක් බැලුවද මචන් ?
    ?මේ දවස් වල හරියට URTI තියෙනව
    !උගුරෙ අවුලක් තිබ්බොත් හිත හිතා ඉන්නෙනැතුව Antibiotic එකකට පලයන් !
    augmentin patangaththa ban...:(
     
    Status
    Not open for further replies.