එහෙනම් ආයේ එනම් මනම් මොනවත් ඕනි නැහැ ඔය කාර් එක මට දියන්අතේ තිබ්බ ගානට අලුත් කාර් කොහොමත් ගන්න බෑ. පරන පොඩි පෙට්රල් කාර් ගන්නවාට වඩා ඕක හොදයි. හොඳට ඉඩ තියනවා, සැපත් තියවා. ඩීසල් හින්දා ගමනක් ගියාම සාක්කුවට කෙල වෙන්නෙත් නෑ. re sale වටිනාකමක් නැති උනාට family car එකක් හැටියට හොඳට වටිනවා.











හෙට හවසට කොසාගේ එන්ජිමේ ෆොටෝ බලාපොරොත්තු වෙන්න.....