EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ioc ගැහුවත් 121 ලීටරේට. ඒත් ලාබයි petrol වලට වඩා..
    handling නං සාමාන්යයයි. කොහොමත් ඕකෙ මම හයියෙන් යන්නෙ නෑ. 60-80 අතර තමයි. මෙච්චර හැදුවාට පස්සෙ ඉල්ලන් ගාගන්න ආසාව් නෑ හයියෙන් ගිහින්.

    60-80 කියන්නේ ඉතිං හිමින්ද..? :lol:

    කොහොමත් ඕකේ හිමින් යන එක හොඳයි... ඕවා අලුත් ප්ලාස්ටික් ගොඩවල් වලට වඩා හයියයිනේ...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    191640a.jpeg

    Matath diesel una haduna
    meka 11.50ta watinawada ban (engine thama dakke natha)
    මගේ යාළුවෙක් ගාව ඔකක්ම තියෙනවා, 32, උට පර්මිට් එක ලැබෙන නිසා දෙන කතාවක් කීව.
    එන්ජිම අවුල් වෙලා කාලෙකට උඩදී එකට නම් එන්ජිමක් තිඋව. පේන්ට් එකනම් එච්චරම හොඳ මදි.
    හිටපන් මම අහල උගේ නොම්බරේ එවන්නම්.
    ඕක ගන්නවා නම් එන්ජිම කාල හරි කමක් නෑ බලපන්.... නැත්නම් බඩුම තමා, මොකද ඩීසල් කාරෙකක් තියන එකෙක් ලේසියෙන් විකුනන්නේ නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වාහනේ සම්පූර්ණ පින්තූර ටිකක් දාපං.. ආසයි බලන්න.. :)

    :cool: එල එල.... හෙට රෑට, ත්‍රිකුණාමලේට Mobitel HSDPA තිබ්බොත් අනිවා මේ ත්‍රෙඩ් එකට දාන්නම්..... මග යන ගමනුත් ලයිව් අප්ඩේට් එකක් දෙන්න බලන්නම්..... :D :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගේ යාළුවෙක් ගාව ඔකක්ම තියෙනවා, 32, උට පර්මිට් එක ලැබෙන නිසා දෙන කතාවක් කීව.
    එන්ජිම අවුල් වෙලා කාලෙකට උඩදී එකට නම් එන්ජිමක් තිඋව. පේන්ට් එකනම් එච්චරම හොඳ මදි.
    හිටපන් මම අහල උගේ නොම්බරේ එවන්නම්.
    ඕක ගන්නවා නම් එන්ජිම කාල හරි කමක් නෑ බලපන්.... නැත්නම් බඩුම තමා, මොකද ඩීසල් කාරෙකක් තියන එකෙක් ලේසියෙන් විකුනන්නේ නෑ.
    ඕකත් බලපන් බන්
    අද හැන්දෙවත් මටම එපා උන බන් වාහනේ නැතුව :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: එල එල.... හෙට රෑට, ත්‍රිකුණාමලේට Mobitel HSDPA තිබ්බොත් අනිවා මේ ත්‍රෙඩ් එකට දාන්නම්..... මග යන ගමනුත් ලයිව් අප්ඩේට් එකක් දෙන්න බලන්නම්..... :D :)
    18+ ඒවා දාන්න එපා ඔන්න, උඹව බෑන් කරයි.:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    60-80 කියන්නේ ඉතිං හිමින්ද..? :lol:

    කොහොමත් ඕකේ හිමින් යන එක හොඳයි... ඕවා අලුත් ප්ලාස්ටික් ගොඩවල් වලට වඩා හයියයිනේ...
    හයිය නං ඇති.. වැනට් එකකට වඩා බරයි! :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මටත් ඇගට අ මාරුයි බන් හෙම්බ හැදිලා මම යනවා දොයියන්න
    හෙට ට්‍රිප් එක යන සෙට් එකට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ගිහින් වරෙන්
    ඔක්කොටම ගුඩ් නයිට් මචන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් දොඉයන්න යනෝ....
    හෙට යන උන්ට සුබ ගමන්, තෙරුවන් සරණින් පරිස්සමින් ගිහින් එන්න ලැබේව....:):)
    බීල එලවන්න නම් එපා.
    හැමෝටම සුබ රාත්‍රියක්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    ඒකත් එහෙමද..? කොහොම හරි ඌට වාහනයක් ලැබිලා තියෙනවනේ...

    :shocked: වාහනේ තියෙන්නේ ගේ ඉස්සරහා උනාට, ඒක එලියට දාගන්න පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන්න ඕනා...... :D :P :(
     
    Status
    Not open for further replies.