EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර username/password එකෙන් වත් වැඩක් ගනින් එහෙනං..
    නැත්තං logmein එකෙන් ගිහින් wifi password එක වෙනස් කරලා තියපං :lol:

    :oo::oo: අපෝ ඕකාගේ User Name එකෙන් ඈදලා ඕකා නහයෙන් අඩයි...... :growl:

    :oo: Logmein එකෙන් වැඩක් දෙමු මේ දවස් ටික ඉවසලා...... :growl:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    floods.jpg
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :frown::growl::no: හිටු ට්‍රයි එකක් දෙන්නම් ඒකක් පාවෙනවා වීඩියෝ කරන් එන්න.... :rofl:

    පුලුවන් නම් ගංවතුරෙ පොටෝ ටිකක් දාන්ඩකෝ අපිටත් බලාගන්ඩ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රුපියල් මිලියන 840 ක වියදමින් ගාල්ලේ තැනු ටින් මාළු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නවතා දැමීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

    එයට හේතු වී ඇත්තේ එහි නිෂ්පාදනය කරන ටින් මාළු සඳහා වෙළඳපොළක් නොතිබීමත්, ආනයනය කරන ටින් මාළු මිල අඩුවීමත් හා බදු මෙන්ම විදුලි බිල වැඩිවීම ආදී කරුණුයි.

    ධීවර සංස්ථාව හැපිකුක් ලංකා ෆුඩ්ස් පෞද්ගලික සමාගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එම ටින් මාළු කර්මාන්තශාලාව විවෘත කෙරුනේ පසුගිය අප්‍රේල් මස 03 වෙනිදා ය.


    :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුලුවන් නම් ගංවතුරෙ පොටෝ ටිකක් දාන්ඩකෝ අපිටත් බලාගන්ඩ

    :oo::oo: ඊක්.... වතුරට නම් බහින්න බෑ බං.... ජරාව..... FB එකේ ඈති අපේ මල්ලි දාපු වීඩියෝ එකක්...... :D මල්වාන හන්දියේ.....!!
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර username/password එකෙන් වත් වැඩක් ගනින් එහෙනං..
    නැත්තං logmein එකෙන් ගිහින් wifi password එක වෙනස් කරලා තියපං :lol:

    :oo::oo: අපෝ ඕකාගේ User Name එකෙන් ඈදලා ඕකා නහයෙන් අඩයි...... :growl:

    :oo: Logmein එකෙන් වැඩක් දෙමු මේ දවස් ටික ඉවසලා...... :growl:
    :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් නං අව්ව තියනවා නිකං මාසෙකින් වැස්සෙ නැති ගානට.. :eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් නං අව්ව තියනවා නිකං මාසෙකින් වැස්සෙ නැති ගානට.. :eek:
    ඔව්, හොඳට රස්නෙයි, දවස් ගානකින් වැස්සේ නෑ වගේ දාඩිය දානවා...:baffled:
    කොස, ගමන කල්දාගත්ත...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්, හොඳට රස්නෙයි, දවස් ගානකින් වැස්සේ නෑ වගේ දාඩිය දානවා...:baffled:
    කොස, ගමන කල්දාගත්ත...
    කල්දාගත්ත එක නං කෝකටත් හොඳයි. ගොඩක් තැන් අද තමයි සුද්ද කරන්නෙ.. :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Wikiya ko ? Mu dan wife ekka clinic bada gamawa athi :P
    මේ වෙලාවෙ කොහෙද බං ක්ලිනික් ? :eek:
    ඌ ගහක් යටට ගිහින් ඇති බාල්දියත් උස්සං :lol:
     
    Status
    Not open for further replies.