EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹලාට හෙට නිවාඩු නේ?
    අනිද්දා ඉඳන් දිගටම නිවාඩු දේවිද මන්ද.....:dull::dull:
    අවුලක් නෑ, ගේ ඉස්සරහ තේ කඩයක් දාගන්නවා.....:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිද්දා ඉඳන් දිගටම නිවාඩු දේවිද මන්ද.....:dull::dull:
    අවුලක් නෑ, ගේ ඉස්සරහ තේ කඩයක් දාගන්නවා.....:baffled:

    Mokadda ban oya niwadu kathaawa ? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ මොකෝ ? :oo: උඹ ඒ පාර දිගේ පාන් කෑලි හොයනවාද ? :P

    :shocked: අද පාන් කෑල්ලක් තියා..... හාල් ඈටයක් කන්නවත් වෙන්නේ නෑ වගේ..... අනාත උනා අද..... පාරවල් ට්‍රෑෆික් වෙලා..... අද ටර්න් තුනම දුවා ගන්න උනේ නෑ..... :( අද සොරිම උනා..... :( අයියෝ සල්ලි...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: umbe bosata linda...umba wadata nogihin karana ewa habaata :dull: 2 in 1:eek:

    :rofl::lol: ඕකා කොයි වෙලාවේ හරි වෙන එකෙක් හොයාගෙන, මට *කට පයින් ගහලා එලවන්නේ........ :growl: අද වැඩක් නෑ බං..... මීට වඩා හොදයි කඩුවෙල හන්දියේ බස් එක නවත්වලා, ඒක ඉස්සරහා රෙදි කඩමාල්ලක් එලාගෙන, හිගා කනවා...... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: අද පාන් කෑල්ලක් තියා..... හාල් ඈටයක් කන්නවත් වෙන්නේ නෑ වගේ..... අනාත උනා අද..... පාරවල් ට්‍රෑෆික් වෙලා..... අද ටර්න් තුනම දුවා ගන්න උනේ නෑ..... :( අද සොරිම උනා..... :( අයියෝ සල්ලි...... :(

    Project IGI2 Karala iwara ]wela naala nemeida giye ? :eek: nonaa giyama masthabaldu wenawa thsmaa :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::lol: ඕකා කොයි වෙලාවේ හරි වෙන එකෙක් හොයාගෙන, මට *කට පයින් ගහලා එලවන්නේ........ :growl: අද වැඩක් නෑ බං..... මීට වඩා හොදයි කඩුවෙල හන්දියේ බස් එක නවත්වලා, ඒක ඉස්සරහා රෙදි කඩමාල්ලක් එලාගෙන, හිගා කනවා...... :(

    :( ane manda ban..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිද්දා ඉඳන් දිගටම නිවාඩු දේවිද මන්ද.....:dull::dull:
    අවුලක් නෑ, ගේ ඉස්සරහ තේ කඩයක් දාගන්නවා.....:baffled:

    :oo::oo: ඒ මොකක්ද ඒ සීන් එක.....?? බොසා එක්ක ඈර ගත්තද....?? ඒත් බොසාලා කියලා මොකෙක්වත් නෑ නේ .....?? ඩොකෙක් එක්ක ඈර ගත්තද.....?? :oo:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :rofl::lol: ඕකා කොයි වෙලාවේ හරි වෙන එකෙක් හොයාගෙන, මට *කට පයින් ගහලා එලවන්නේ........ :growl: අද වැඩක් නෑ බං..... මීට වඩා හොදයි කඩුවෙල හන්දියේ බස් එක නවත්වලා, ඒක ඉස්සරහා රෙදි කඩමාල්ලක් එලාගෙන, හිගා කනවා...... :(

    :yes::yes::yes:

    good idea
     
    Status
    Not open for further replies.