අනිද්දා ඉඳන් දිගටම නිවාඩු දේවිද මන්ද.....උඹලාට හෙට නිවාඩු නේ?

අනිද්දා ඉඳන් දිගටම නිවාඩු දේවිද මන්ද.....
අවුලක් නෑ, ගේ ඉස්සරහ තේ කඩයක් දාගන්නවා.....![]()

ඒ මොකෝ ?උඹ ඒ පාර දිගේ පාන් කෑලි හොයනවාද ?
![]()
අද පාන් කෑල්ලක් තියා..... හාල් ඈටයක් කන්නවත් වෙන්නේ නෑ වගේ..... අනාත උනා අද..... පාරවල් ට්‍රෑෆික් වෙලා..... අද ටර්න් තුනම දුවා ගන්න උනේ නෑ.....
අද සොරිම උනා.....
අයියෝ සල්ලි...... 
umbe bosata linda...umba wadata nogihin karana ewa habaata
2 in 1
![]()

ඕකා කොයි වෙලාවේ හරි වෙන එකෙක් හොයාගෙන, මට *කට පයින් ගහලා එලවන්නේ........
අද වැඩක් නෑ බං..... මීට වඩා හොදයි කඩුවෙල හන්දියේ බස් එක නවත්වලා, ඒක ඉස්සරහා රෙදි කඩමාල්ලක් එලාගෙන, හිගා කනවා...... 
අද පාන් කෑල්ලක් තියා..... හාල් ඈටයක් කන්නවත් වෙන්නේ නෑ වගේ..... අනාත උනා අද..... පාරවල් ට්‍රෑෆික් වෙලා..... අද ටර්න් තුනම දුවා ගන්න උනේ නෑ.....
අද සොරිම උනා.....
අයියෝ සල්ලි......
![]()
nonaa giyama masthabaldu wenawa thsmaa 
ඕකා කොයි වෙලාවේ හරි වෙන එකෙක් හොයාගෙන, මට *කට පයින් ගහලා එලවන්නේ........
අද වැඩක් නෑ බං..... මීට වඩා හොදයි කඩුවෙල හන්දියේ බස් එක නවත්වලා, ඒක ඉස්සරහා රෙදි කඩමාල්ලක් එලාගෙන, හිගා කනවා......
![]()
ane manda ban..අනිද්දා ඉඳන් දිගටම නිවාඩු දේවිද මන්ද.....
අවුලක් නෑ, ගේ ඉස්සරහ තේ කඩයක් දාගන්නවා.....![]()

ඒ මොකක්ද ඒ සීන් එක.....?? බොසා එක්ක ඈර ගත්තද....?? ඒත් බොසාලා කියලා මොකෙක්වත් නෑ නේ .....?? ඩොකෙක් එක්ක ඈර ගත්තද.....?? 
ඕකා කොයි වෙලාවේ හරි වෙන එකෙක් හොයාගෙන, මට *කට පයින් ගහලා එලවන්නේ........
අද වැඩක් නෑ බං..... මීට වඩා හොදයි කඩුවෙල හන්දියේ බස් එක නවත්වලා, ඒක ඉස්සරහා රෙදි කඩමාල්ලක් එලාගෙන, හිගා කනවා......
![]()

Project IGI2 Karala iwara ]wela naala nemeida giye ?nonaa giyama masthabaldu wenawa thsmaa
![]()
මම නාලා යකෝ ගියේ....
දැන් ඈවිල්ලත් නෑවා...... 
ane manda ban..

හිගා නොකා හිගා කනවා බං දැන් නම්......
සත පහක ඉතුරුවක් නෑ.....