white wuna eka thama awula...Matath white allanne naa...umbala sure eka gewanawanam illala dennam gewanna

balamuko...

ලීටරේට 8ක් කරන කොට ආසාවෙ බැරිම වෙලා යයි![]()
ඔව් හැබැයි..... ඈඩ් එක දාපු එකා නම් කියලා තියෙන විදිහට, මේක බයික් එකකටත් වඩා තෙල් කරනවා වගේ..... හික් හික්.....
අපේ ඈසිස්ටන්ට් මැනා ගාව, ඕකක් තිබ්බා.... ලීටරේට 5ක් වත් කරන්නේ නෑ කියලා පොර කිව්වේ...... 
රේසින් කාර් මහ පාරෙ යන්නෙ නෑ බන් ... රේසින් ට්‍රැක් වල විතරයි![]()
නෑ බං..... මම කිව්වේ ලැම්බෝ එකක් වගේ එකක් එහෙම ඉතින් ඕනා පාරක දාන්න පුලුවන් නේ..... 
http://www.automart.lk/vehicleinfo....page=1&searchVehicle=&hits=4&vehicleno=199348
මේකට කෝල් කරලා විස්තර අහල හරියනවා වගේ නම් මට කියපන්, මම ගිහින් බලන්නම්....
http://www.automart.lk/vehicleinfo....e=1&searchVehicle=1&hits=134&vehicleno=196210
කට්ටිය කියන විදියට තෙල් වඩා කරන වහනයක්ලු, විස්තර අහපන්, හරියනවනම් කියන්න...

බලමු බලමු..... ප්‍රොජෙක්ට් එකේ රිසල්ට් එන කාලෙට, වාහනයක් ඉතින් තියෙන්නම එපායේ...... 
Now showing Project IGI 2![]()


මොකක්ද හෝල් එක...![]()
පොඩි එකාට ඕනා නැති මගුලක් නෑ..... 
Biyagama laveniya eke![]()

තෝ අහු වෙයන්......
කඩුවෙල ~ කිරිබත්ගොඩ අතර පාරේ යන උන් පරිස්සමින් පලයල්ලා...... 
ඕක බයික් එකකට වඩා තෙල් කරයි ඕක ගෙදර තියලා බස් එකෙ යනවා නංඔව් හැබැයි..... ඈඩ් එක දාපු එකා නම් කියලා තියෙන විදිහට, මේක බයික් එකකටත් වඩා තෙල් කරනවා වගේ..... හික් හික්.....
අපේ ඈසිස්ටන්ට් මැනා ගාව, ඕකක් තිබ්බා.... ලීටරේට 5ක් වත් කරන්නේ නෑ කියලා පොර කිව්වේ......
![]()

ඒ මොකෝ ?පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න යන්න ඕනා......කඩුවෙල ~ කිරිබත්ගොඩ අතර පාරේ යන උන් පරිස්සමින් පලයල්ලා......
![]()
උඹ ඒ පාර දිගේ පාන් කෑලි හොයනවාද ? 
පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න යන්න ඕනා......කඩුවෙල ~ කිරිබත්ගොඩ අතර පාරේ යන උන් පරිස්සමින් පලයල්ලා......
![]()
umbe bosata linda...umba wadata nogihin karana ewa habaata
2 in 1