EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මු ගෙදර නොයන්නේ මොරටුවෙන් බඩු*ක් වත් සෙට් වෙලාද ?:confused::rolleyes:

    :frown: මගුලක් කතා කරනවා...... :angry:

    එහෙනං ලී බඩුවක් වෙන්න ඇති :lol:

    :rofl::P

    අද නම් ඔන්න වැඩට ගිහින් තිබ්බා...:rofl::rofl::P:P

    :yes::yes:

    සිදුරක් තියේනම් ඕකට ලී බඩුවක් උනත් කමක් නෑ කියන්නේ.....:baffled: :rolleyes:

    :frown: ඔන්න උඹත් දෙන කිංග් වෙන්න හදනවනේ......!! :angry:

    මුගෙ බස් වල යද්දි පොලු අල්ලන්නෙ නැතුව යන්න වෙන්නෙ එහෙනං! :D

    :rofl::P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    විචී කෝ ?

    යක්කු ගස් නගින වෙලාවේ හෙව්වොත්? :frown: මම නිදි. :yes:
    මේ කිව්වා වගේ night shift නැති job එකක් හොයන්නකෝ, මම එන වෙලාවට ඔයා නෑ, ඔයා එන වෙලාවට මම නෑ. :dull: කිව්ව එක තේරුනාද? ;)

    අතේ ගහලා නිදි ඇති දැං.. :D

    :shocked: eeeeeeeeyyyaaaaa.......... :baffled:

    pissu idiot KP!:growl: I am a girl !! :yes::frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ‍අනී.... උයා ඇවිත්.. :D:love:

    කොහොමද ඉතිං... මං නං මේ පොඩි ශොට් එකක් දාලා (වයින්)දවල්ට කන්න කියලා හැදුවෙ..
    ඔව් අෆ්‍ෆා නයිට් නං එපා වෙලා ඉන්නෙ... මතක් වෙලා ක්වෝට් කලාට තෑන්කූ... :D:D

    8.gif
    කොසා කියපු දේ තේරිලා.. :baffled::baffled: :dull:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ‍අනී.... උයා ඇවිත්.. :D:love:

    කොහොමද ඉතිං... මං නං මේ පොඩි ශොට් එකක් දාලා (වයින්)දවල්ට කන්න කියලා හැදුවෙ..
    ඔව් අෆ්‍ෆා නයිට් නං එපා වෙලා ඉන්නෙ... මතක් වෙලා ක්වෝට් කලාට තෑන්කූ... :D:D

    8.gif
    කොසා කියපු දේ තේරිලා.. :baffled::baffled: :dull:

    එහෙනම් පරණ සිංදුවකුත් මතක් කර කර බොන්න :rofl::D:yes:

    otherwise :oo: ඕක ගැන මේකේ ඉන්න අය කීපාරක් නම් කතා කරලා ඇත්ද? :frown::yes:
    වෙන දේවල් නැතුවට :oo::baffled::dull::no:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අනේ ඇත්තටම දිනුෂ! :frown: ඔයාට එක තැන හරියට ඉන්න බැරි හැටි.:growl: හරිම කම්මැලි... :( අද cmb ඉන්න නිසා nw I am going for shopping wz ma friends. ;) yup! :yes: they are here nw, so bye guys..... ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් පරණ සිංදුවකුත් මතක් කර කර බොන්න :rofl::D:yes:

    otherwise :oo: ඕක ගැන මේකේ ඉන්න අය කීපාරක් නම් කතා කරලා ඇත්ද? :frown::yes:
    වෙන දේවල් නැතුවට :oo::baffled::dull::no:

    සියුමැලී.......:love::love:. වගේ එකක් .. :rofl: :D
    බීලා කාලා ඉවරයි... දැං උඩබලාගෙන ඉන්නවා :rofl::rolleyes:

    :dull: :baffled: :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ ඇත්තටම දිනුෂ! :frown: ඔයාට එක තැන හරියට ඉන්න බැරි හැටි.:growl: හරිම කම්මැලි... :( අද cmb ඉන්න නිසා nw I am going for shopping wz ma friends. ;) yup! :yes: they are here nw, so bye guys..... ;)
    පී එම් එකක් දාන්න එපැයි ඉතිං :dull:
    මං සෑහෙන්න වෙලා බලං ඉදලා යන්න ගියා.. කොහෙද ඉතිං චැට් කරන්නත් ඇඩ් කර ගන්න එපැයි ඉස්සෙල්ලා :baffled:
    ඕකේ.. හොදට එන්ජොයි කරලා එන්නෝ......
    මාත් යනවා..
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික්ස් .. දැන් ටිකකට කලින් මේකේ ඉරක් ඇවටර් එකකට දාගෙන ඉන්න එකෙක් ලිබර්ටි එක ළඟ කහ ඉරෙන් පැනල කෙල්ලෙක් එක්ක ෆිල්ම් හෝල් එකකට රිංගුවා ඇස් පනාපිටම දැක්ක !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනෙ තරි මුත්තාගෙ ඊයෙ පෙරෙදා.. මතකය එහෙන්පිටින්ම අබිලික්.. වෑන් එකේ කොහොම වෙතත් මුත්තාගෙ නට් බුරුල් වගේ.. :D:D

    :baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හික්ස් .. දැන් ටිකකට කලින් මේකේ ඉරක් ඇවටර් එකකට දාගෙන ඉන්න එකෙක් ලිබර්ටි එක ළඟ කහ ඉරෙන් පැනල කෙල්ලෙක් එක්ක ෆිල්ම් හෝල් එකකට රිංගුවා ඇස් පනාපිටම දැක්ක !! :rofl:

    :rolleyes::nerd::frown::no::dull::oo::baffled::rofl::P:angry::rolleyes::love::D:yes::confused:;)
     
    Status
    Not open for further replies.