EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර මං එදා කිව්ව කෙල්ල බං.. ඒකිත් මොසිල්ලා වගේ.. අද ඉන්ටවිව් එන්නං කියලා ඇවිත් නෑ...
    2.gif

    තරි මාමා මාව විශ්වාස කරලයි ජොබ සෙට් කලේ.. මේ ගෑනි මගෙත් පටි රෝල් කලා.. :angry:
    කාටවත් උදවු කරන්න හිතෙන් නෑ මෙහෙම වෙද්දි
    2.gif
    ඉක්මන් වෙන්න එපා.....
    ඒකිට එන්න බැරිවුණා හේතුවක් තිබුනද දන්නේ නැනේ, හොයල බලපන්.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර මං එදා කිව්ව කෙල්ල බං.. ඒකිත් මොසිල්ලා වගේ.. අද ඉන්ටවිව් එන්නං කියලා ඇවිත් නෑ...
    2.gif

    තරි මාමා මාව විශ්වාස කරලයි ජොබ සෙට් කලේ.. මේ ගෑනි මගෙත් පටි රෝල් කලා.. :angry:
    කාටවත් උදවු කරන්න හිතෙන් නෑ මෙහෙම වෙද්දි
    2.gif
    අම්මාගෙ යාලුවෙක්ගෙ කිව්වා නේද ? අමමට කියන්න යාලුවට අමතන්න කියලා :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉක්මන් වෙන්න එපා.....
    ඒකිට එන්න බැරිවුණා හේතුවක් තිබුනද දන්නේ නැනේ, හොයල බලපන්.....

    tatta wa ticket kapala gedara ekkan enawa kiyala kiwwe..
    eth itin mekita yanna tibuna ban.. hawasa hari.. :dull:

    අම්මාගෙ යාලුවෙක්ගෙ කිව්වා නේද ? අමමට කියන්න යාලුවට අමතන්න කියලා :frown:
    man kiwwa.. amma amatuwa...
    wediya mokuth kiyanna be gedara ledek inna nisa.. :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැටලෙන් නෑ.. අපි මේ සුහද සංවාදයක් කරන්නෙ... මං දන්නවා රත්නෙ මාමා කවදාවත් ඌ පරාදයි කියලා පිළි ගන්නෙ නෑ.. ඉතිං මමත් එල්ලි එල්ලි යනවා.. ඒ උනාට ඇත්තටම මෙතන වලියක් නෑ.. :rofl:
    හැබැයි විචීට මූ කියන ඒවා ගැන නං මගෙ කිසිම පැහැදීම්ක් නෑ...
    පවු එයා..
    2.gif
    :love:

    :rofl::P ලේලන්ඩ් කවදද සිවිලියන් වලට සෙකන්ඩ් උනේ..... :rofl::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P ලේලන්ඩ් කවදද සිවිලියන් වලට සෙකන්ඩ් උනේ..... :rofl::P
    බස් දෙකේ ගමන් බිමං ගිය හැම කෙනෙක්ම වගේ වෙනස දන්න නිසා මං මොකුත් කියන්නෙ නෑ :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගයානයා අපිට ටටා කියලා ගේ අස්සට රිංගුව විදිහ නං එතරම් ඇල්ලුනේ නැත.. අද නං දෙකෙං එකක් වනු ඇත
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයානයා අපිට ටටා කියලා ගේ අස්සට රිංගුව විදිහ නං එතරම් ඇල්ලුනේ නැත.. අද නං දෙකෙං එකක් වනු ඇත
    :rofl::rofl: ටිටි නංගිත් එක්ක පොඩි ලවු එකක් :yes:
     
    Status
    Not open for further replies.