වීඩියෝ එකක් වත් හරියට දාගන්න බැරි එකා කොහොමද බන් ලැප් ටොප් විකුණන්නෙ ... දැන් දීපන්කො උත්තර![]()

හිටු උඹට උත්තරේ එවන්න PM එකකින්...... 
වීඩියෝ එකක් වත් හරියට දාගන්න බැරි එකා කොහොමද බන් ලැප් ටොප් විකුණන්නෙ ... දැන් දීපන්කො උත්තර![]()

හිටු උඹට උත්තරේ එවන්න PM එකකින්...... 
hariyatama dhanne naha නමුත් ජොබ් වලට හිර වෙලා අනික උන්ට එපා විමකුත් වෙලා වගෙලන්තෙ උන්ට ඇත්තටම මොකෝ උනේ?

ඇත්තටම ඔව්.. දෙන්නම තම තමන්ගේ සුපුරුදු දක්ෂතා වලට පැමිණියේ නෑ.. ප්රමානවත් සාධන මට්ටමක් නොතිබුන නිසා ඒ දේනනම ටීම් එකෙන් කැපුනා.. බක්කා නං යන්තං තාම රෑන්කිං වල නො.1 අල්ලං ඉන්නවා.. ඒත් තව කොච්චර කාලෙකටද කියන්න බෑ...
මං හිතන්නේ ලෝක කුසලානෙ උනත් පරාද වෙන තත්වයක් තියෙන්නෙ...
අයියෝ වෙච්ච දෙයක් නේද.. ඒ අය වටේ රොක් වෙලා හිටිය පිරිසත් ටික ටික අඩු වෙලා ගියා..![]()

පැටලෙන් නෑ.. අපි මේ සුහද සංවාදයක් කරන්නෙ... මං දන්නවා රත්නෙ මාමා කවදාවත් ඌ පරාදයි කියලා පිළි ගන්නෙ නෑ.. ඉතිං මමත් එල්ලි එල්ලි යනවා.. ඒ උනාට ඇත්තටම මෙතන වලියක් නෑ..
මොකද උඹල චීත්ත කෑල්ලක් හින්ද පැටලෙන්නේ....??![]()


hariyatama dhanne naha නමුත් ජොබ් වලට හිර වෙලා අනික උන්ට එපා විමකුත් වෙලා වගෙ
ඉස්සරනම් මෙහෙම එවාට බඩ අල්ලන් හිනා වෙනවා එත් දැන් මතක් වෙනකොට එ සොදුරු අතිතය දුක හිතෙනවාකොයි තරම් නම් ෆන් එකක් ගත්තාද එ දවස්වල![]()
![]()

ගොඩාක් දුරට රැකියා නිසා තමයි හිර උනේ.. හොරා ගැන නං දන්නෙ නෑ.. එම් එස් නං රස්සාව නිසා හිර වෙලා.. රොවියා නං තාම එනවා.. ශෙනාත් ඉදලා හිටලා.. 

දුකයි තමයි බං.. එත් ඉතිං එහෙම මතකයක් වත් තියෙනවා නෙහ් අපිට.. අඩුම ගානෙ අපි ඇනකොටා ගන්නෙ නැතුව හරි ඉන්නවා තාම.. 

මේ ඔයා නිකන් බොරුවට උඩ පනින්නේ නැතුව ඉන්නවද?මන් ඇහුවේ ඔයාගෙන් නෙවෙය්නේ, බොරුවට මුත්තා වගේ කට දාගෙන හැම එකටම
![]()


මෙන්න මෙතනින් ගිහිල්ලාවත් බලා ගන්න එහෙනම්.......Code:http://youtu.be/0vJAnfCaiNM![]()




මම එවෙන්නෙ නෑ.. ඒක දාං ඉන්න weekend එකට family එකෙන් trip එකක් දාගෙන ඉන්නෙ..බීච් පාර්ටිය හරිගියොත් කට්ටිය එහෙදිවත් සෙට් වෙමුද ?![]()
ඔය ජෙනරේශන් කේ උං උඩ පනින්නෙ එදා මිනිස්සු අමාරුවෙං අමාරුවෙං හොයා ගත්ත දේවල් නිසා
![]()
එකපාරම... අහසිං වැටුනා වගේ කථා කරන්න එපා සහෝ![]()
![]()

මචෝ අද ඔලුව කොහෙවත් වැදුනද....?? 
පැටලෙන් නෑ.. අපි මේ සුහද සංවාදයක් කරන්නෙ... මං දන්නවා රත්නෙ මාමා කවදාවත් ඌ පරාදයි කියලා පිළි ගන්නෙ නෑ.. ඉතිං මමත් එල්ලි එල්ලි යනවා.. ඒ උනාට ඇත්තටම මෙතන වලියක් නෑ..
හැබැයි විචීට මූ කියන ඒවා ගැන නං මගෙ කිසිම පැහැදීම්ක් නෑ...
පවු එයා..![]()
![]()


උබේ ආසාවනේ ඔන්න දැම්මඕක ටැග් එකකටම දාල තියාගන්න බැරිද බන් ... නිතරම යූස් වෙනවනෙ![]()

රත්නෙට ආයෙත් ලිද
![]()
ඕක ටැග් එකකටම දාල තියාගන්න බැරිද බන් ... නිතරම යූස් වෙනවනෙ![]()

මේ දවස් ටිකේම ලිද මාව හොයාගෙන එනවා වගේ...... 

මම එවෙන්නෙ නෑ.. ඒක දාං ඉන්න weekend එකට family එකෙන් trip එකක් දාගෙන ඉන්නෙ..

උඹ විතරක් හරි එනව ඇති කියල මම හිතාගෙන හිටියේ.....ගොඩාක් දුරට රැකියා නිසා තමයි හිර උනේ.. හොරා ගැන නං දන්නෙ නෑ.. එම් එස් නං රස්සාව නිසා හිර වෙලා.. රොවියා නං තාම එනවා.. ශෙනාත් ඉදලා හිටලා..
එපා වීමක් ගැන නං මං දන්නෙ ණෑ.. ඒත් ආසයි හැමෝවම එක්ක ආයේ එක දවසක් හරි ඉස්සර වගේ ෆන් එකක් ගන්න..![]()
දුකයි තමයි බං.. එත් ඉතිං එහෙම මතකයක් වත් තියෙනවා නෙහ් අපිට.. අඩුම ගානෙ අපි ඇනකොටා ගන්නෙ නැතුව හරි ඉන්නවා තාම..
![]()

දැනට කියන හැටියට කතරගම.. අම්මලයි, මාමලයි, නැන්දලයි බර සෙට් එකක් දැනට යන්න ඉන්නවා,ඕකට යන්නම වෙනවා. පනින්න බෑ..උඹ විතරක් හරි එනව ඇති කියල මම හිතාගෙන හිටියේ.....
කොහෙද යන්නේ ?
ලොල්.. අපේ මල්ටි ක්වෝට් බලන්න ඕන නං ලන්තෙට ගිහිං බලපං..
නැත්තං අපේ ගයියා ගෙං අහපංකො..![]()
ලන්තෙ සීසන් 2 එකේද කොහෙද පිටු 20ගානක් ක්වෝට් කලා..![]()

එපා වෙනවා........
මේ මම මේ නිකමට කියන්නේ..... මුකුත් අහිතක් හිතන්න එපා..... උඹේ කෝල් කරහම දෙන ටෝක් එකයි, මෙතන දාන ටෝක් සෙට් එකයි දැක්කහම, මට හිතෙනවා උඹත් අර වැලිමඩ අනාතයා වගේ එකෙක්ද කියලා.......!! 

