EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වීඩියෝ එකක් වත් හරියට දාගන්න බැරි එකා කොහොමද බන් ලැප් ටොප් විකුණන්නෙ ... දැන් දීපන්කො උත්තර :lol:

    :frown::frown: හිටු උඹට උත්තරේ එවන්න PM එකකින්...... :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලන්තෙ උන්ට ඇත්තටම මොකෝ උනේ‌?
    hariyatama dhanne naha නමුත් ජොබ් වලට හිර වෙලා අනික උන්ට එපා විමකුත් වෙලා වගෙ :dull:

    ඇත්තටම ඔව්.. දෙන්නම තම තමන්ගේ සුපුරුදු දක්ෂතා වලට පැමිණියේ නෑ.. ප්‍රමානවත් සාධන මට්ටමක් නොතිබුන නිසා ඒ දේනනම ටීම් එකෙන් කැපුනා.. බක්කා නං යන්තං තාම රෑන්කිං වල නො.1 අල්ලං ඉන්නවා.. ඒත් තව කොච්චර කාලෙකටද කියන්න බෑ...
    මං හිතන්නේ ලෝක කුසලානෙ උනත් පරාද වෙන තත්වයක් තියෙන්නෙ...
    අයියෝ වෙච්ච දෙයක් නේද.. ඒ අය වටේ රොක් වෙලා හිටිය පිරිසත් ටික ටික අඩු වෙලා ගියා.. :dull:

    ඉස්සරනම් මෙහෙම එවාට බඩ අල්ලන් හිනා වෙනවා එත් දැන් මතක් වෙනකොට එ සොදුරු අතිතය දුක හිතෙනවා
    2.gif
    කොයි තරම් නම් ෆන් එකක් ගත්තාද එ දවස්වල :nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo::eek::eek::eek:
    මොකද උඹල චීත්ත කෑල්ලක් හින්ද පැටලෙන්නේ....?? :no::rolleyes:
    පැටලෙන් නෑ.. අපි මේ සුහද සංවාදයක් කරන්නෙ... මං දන්නවා රත්නෙ මාමා කවදාවත් ඌ පරාදයි කියලා පිළි ගන්නෙ නෑ.. ඉතිං මමත් එල්ලි එල්ලි යනවා.. ඒ උනාට ඇත්තටම මෙතන වලියක් නෑ.. :rofl:
    හැබැයි විචීට මූ කියන ඒවා ගැන නං මගෙ කිසිම පැහැදීම්ක් නෑ...
    පවු එයා..
    2.gif
    :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hariyatama dhanne naha නමුත් ජොබ් වලට හිර වෙලා අනික උන්ට එපා විමකුත් වෙලා වගෙ :dull:

    ඉස්සරනම් මෙහෙම එවාට බඩ අල්ලන් හිනා වෙනවා එත් දැන් මතක් වෙනකොට එ සොදුරු අතිතය දුක හිතෙනවා
    2.gif
    කොයි තරම් නම් ෆන් එකක් ගත්තාද එ දවස්වල :nerd:

    :yes::yes: ගොඩාක් දුරට රැකියා නිසා තමයි හිර උනේ.. හොරා ගැන නං දන්නෙ නෑ.. එම් එස් නං රස්සාව නිසා හිර වෙලා.. රොවියා නං තාම එනවා.. ශෙනාත් ඉදලා හිටලා.. :yes:
    එපා වීමක් ගැන නං මං දන්නෙ ණෑ.. ඒත් ආසයි හැමෝවම එක්ක ආයේ එක දවසක් හරි ඉස්සර වගේ ෆන් එකක් ගන්න..
    2.gif

    :yes::yes: දුකයි තමයි බං.. එත් ඉතිං එහෙම මතකයක් වත් තියෙනවා නෙහ් අපිට.. අඩුම ගානෙ අපි ඇනකොටා ගන්නෙ නැතුව හරි ඉන්නවා තාම.. :yes:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ඔයා නිකන් බොරුවට උඩ පනින්නේ නැතුව ඉන්නවද?:frown: මන් ඇහුවේ ඔයාගෙන් නෙවෙය්නේ, බොරුවට මුත්තා වගේ කට දාගෙන හැම එකටම :angry::frown:

    බස් ලබ්බට ලිඳ !! :rofl::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Code:
    http://youtu.be/0vJAnfCaiNM
    මෙන්න මෙතනින් ගිහිල්ලාවත් බලා ගන්න එහෙනම්....... :yes:

    "උබවගේ ගොන් හරකෙක්, යකෝ මෝඩ මුසලයෙක් ....":eek::eek::eek:
    ආශ්චර්යය.........:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බීච් පාර්ටිය හරිගියොත් කට්ටිය එහෙදිවත් සෙට් වෙමුද ?:yes::rolleyes:
    මම එවෙන්නෙ නෑ.. ඒක දාං ඉන්න weekend එකට family එකෙන් trip එකක් දාගෙන ඉන්නෙ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :nerd: ඔය ජෙනරේශන් කේ උං උඩ පනින්නෙ එදා මිනිස්සු අමාරුවෙං අමාරුවෙං හොයා ගත්ත දේවල් නිසා :nerd:
    එකපාරම... අහසිං වැටුනා වගේ කථා කරන්න එපා සහෝ :dull::baffled: :yes:

    :oo::oo: මචෝ අද ඔලුව කොහෙවත් වැදුනද....?? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැටලෙන් නෑ.. අපි මේ සුහද සංවාදයක් කරන්නෙ... මං දන්නවා රත්නෙ මාමා කවදාවත් ඌ පරාදයි කියලා පිළි ගන්නෙ නෑ.. ඉතිං මමත් එල්ලි එල්ලි යනවා.. ඒ උනාට ඇත්තටම මෙතන වලියක් නෑ.. :rofl:
    හැබැයි විචීට මූ කියන ඒවා ගැන නං මගෙ කිසිම පැහැදීම්ක් නෑ...
    පවු එයා..
    2.gif
    :love:

    මචෝ ඔය අනුකම්පාව තම අන්තිමට භුමි කම්පාවක් වෙන්නේ.....:P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම එවෙන්නෙ නෑ.. ඒක දාං ඉන්න weekend එකට family එකෙන් trip එකක් දාගෙන ඉන්නෙ..
    :(:(උඹ විතරක් හරි එනව ඇති කියල මම හිතාගෙන හිටියේ.....
    කොහෙද යන්නේ ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes: ගොඩාක් දුරට රැකියා නිසා තමයි හිර උනේ.. හොරා ගැන නං දන්නෙ නෑ.. එම් එස් නං රස්සාව නිසා හිර වෙලා.. රොවියා නං තාම එනවා.. ශෙනාත් ඉදලා හිටලා.. :yes:
    එපා වීමක් ගැන නං මං දන්නෙ ණෑ.. ඒත් ආසයි හැමෝවම එක්ක ආයේ එක දවසක් හරි ඉස්සර වගේ ෆන් එකක් ගන්න..
    2.gif

    :yes::yes: දුකයි තමයි බං.. එත් ඉතිං එහෙම මතකයක් වත් තියෙනවා නෙහ් අපිට.. අඩුම ගානෙ අපි ඇනකොටා ගන්නෙ නැතුව හරි ඉන්නවා තාම.. :yes:;)
    11.gif
    1.gif

    ඔව් ඔව් එක නම් ඇත්ත;)
    @
    රත්නෙට
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියටත් අර ලෙඩේ බෝවෙලා.....:baffled:
    ඔන්න *කාගෙන, *කාගෙන එනවා.....:P;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :(:(උඹ විතරක් හරි එනව ඇති කියල මම හිතාගෙන හිටියේ.....
    කොහෙද යන්නේ ?
    දැනට කියන හැටියට කතරගම.. අම්මලයි, මාමලයි, නැන්දලයි බර සෙට් එකක් දැනට යන්න ඉන්නවා,ඕකට යන්නම වෙනවා. පනින්න බෑ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල්.. අපේ මල්ටි ක්වෝට් බලන්න ඕන නං ලන්තෙට ගිහිං බලපං..
    නැත්තං අපේ ගයියා ගෙං අහපංකො.. :rofl:
    ලන්තෙ සීසන් 2 එකේද කොහෙද පිටු 20ගානක් ක්වෝට් කලා.. :rofl:

    :rofl::P එපා වෙනවා........ :yes:

    :oo: මේ මම මේ නිකමට කියන්නේ..... මුකුත් අහිතක් හිතන්න එපා..... උඹේ කෝල් කරහම දෙන ටෝක් එකයි, මෙතන දාන ටෝක් සෙට් එකයි දැක්කහම, මට හිතෙනවා උඹත් අර වැලිමඩ අනාතයා වගේ එකෙක්ද කියලා.......!! :baffled::dull::rolleyes:
     
    Status
    Not open for further replies.