EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes: oka haduwe ara kolu kamaraya :angry:

    රත්නෙට පුලුවන්ද අන් ඔය වගේ වැඩක් කරන්න .. රෙද්ද තමා !! ඕක හැදුවේ අර කුමාර456 !! :angry:

    :frown::oo: අංකල් බලාපිය මම ඒක කියලා තියෙනවා මුන්ට......!! :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::oo: අංකල් බලාපිය මම ඒක කියලා තියෙනවා මුන්ට......!! :yes:

    එක තමා උන්ට කිව්වේ උඹට ඔච්චර නිර්මාණශීලී දෙයක් බෑ කියල !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ අන්න අරුගේ HP ලැපේ බැක්ලිට් එක වැඩ නෑලු !! :eek:
     
    hrukmal

    Member
    May 5, 2011
    55
    0
    0
    Colombo
    "ස්වර" ප්‍රසංගය - SWARA PRASANGAYA

    "ස්වර" ප්‍රසංගය - SWARA PRASANGAYA

    296447_508178002542834_958375439_n.jpg

    "සප්ත ස්වර සාගරය පාරු පාලමෙන් තරණය කර, වැටෙන මල් වරුසාවට මුතු කුඩ ඉහලමින්, තනිතරුවට ගයන මියුරු ගී ඔබේ ලොවේ පුරුදු පාළුවට තනිවී අසන්නට, එන්න සැප්තැම්බර් 26, මහරගම යොවුන් රංග භූමියට හරියටම 6.30 කණිසමට"..... !!

    අදම ඔබේ ටිකට් පත වෙන්කරගන්න...!!
    ප්‍රවේශපත්‍ර: සරසවි-( මහරගම, නුගේගොඩ), සලකා (යූනියන් පෙදෙස), සදීප පොත්හල (බොරැල්ල) , කීල්ස් සුපර් (කොහුවල, පිළියන්දල, කොට්ටාව) සහ එදින දොරටුවෙන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "ස්වර" ප්‍රසංගය - SWARA PRASANGAYA

    "සප්ත ස්වර සාගරය පාරු පාලමෙන් තරණය කර, වැටෙන මල් වරුසාවට මුතු කුඩ ඉහලමින්, තනිතරුවට ගයන මියුරු ගී ඔබේ ලොවේ පුරුදු පාළුවට තනිවී අසන්නට, එන්න සැප්තැම්බර් 26, මහරගම යොවුන් රංග භූමියට හරියටම 6.30 කණිසමට"..... !!

    අදම ඔබේ ටිකට් පත වෙන්කරගන්න...!!
    ප්‍රවේශපත්‍ර: සරසවි-( මහරගම, නුගේගොඩ), සලකා (යූනියන් පෙදෙස), සදීප පොත්හල (බොරැල්ල) , කීල්ස් සුපර් (කොහුවල, පිළියන්දල, කොට්ටාව) සහ එදින දොරටුවෙන්.

    මේ මොන හුකමල් කෙනෙක් ද බන් මේ ? තොට ස්පෑම් කරන්න වෙන තැනක් නැද්ද හුකමෝ ? :angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මොන හුකමල් කෙනෙක් ද බන් මේ ? තොට ස්පෑම් කරන්න වෙන තැනක් නැද්ද හුකමෝ ? :angry::angry::angry:
    මුගෙ කලින් පොස්ට් එකට මුකුත් කිව්වෙ නැ ඒකෙ ඉන්න කට්ටිය නිසා. මු දැං කරෙ නගින්න එනවනෙ!! :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුගෙ කලින් පොස්ට් එකට මුකුත් කිව්වෙ නැ ඒකෙ ඉන්න කට්ටිය නිසා. මු දැං කරෙ නගින්න එනවනෙ!! :growl:

    ඔව් බන් මොන පුන්ඩයෙක්ද මන්ද !! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    H එක පැත්තට ආවේ නෑ..හවස් වුනා නේ...:(:( ඉතින් 5 ට විතර එහෙන් ආවා...:yes::yes:

    එහෙමද මට එපා උනා බන් අද .. හුස්ම ගන්නවත් බෑනේ සෙනග වැඩි කමට !! :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙමද මට එපා උනා බන් අද .. හුස්ම ගන්නවත් බෑනේ සෙනග වැඩි කමට !! :D
    ඔව් පට්ට සෙනගක්නේ හිටියේ..ස්ටෝල් කීයක් දැම්මද..:D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් පට්ට සෙනගක්නේ හිටියේ..ස්ටෝල් කීයක් දැම්මද..:D:D

    මම දැම්මේ නෑ බන් ... කොම්පැනියෙන් දාල තිබ්බේ !! සප් එකට වගේ ගියේ !! ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි එහෙනං ඕකෙ පිටිපස්සෙ බ්රේක් ගෙවෙන්නෙ නැති හේතුව මම කියපු එක වෙන්න ඕන.. ඔස්තාර් බාස් කෙනෙක්නෙ මූත් අලලං ඉන්නෙ.. :D

    :frown::frown: මාව ලිදට දාන එක නවත්වලා මෙන්න මෙතනට වරෙන්...... :yes::rofl::P

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1489095
     
    Status
    Not open for further replies.