oka haduwe ara kolu kamaraya
![]()
රත්නෙට පුලුවන්ද අන් ඔය වගේ වැඩක් කරන්න .. රෙද්ද තමා !! ඕක හැදුවේ අර කුමාර456 !!![]()

අංකල් බලාපිය මම ඒක කියලා තියෙනවා මුන්ට......!! 
oka haduwe ara kolu kamaraya
![]()
රත්නෙට පුලුවන්ද අන් ඔය වගේ වැඩක් කරන්න .. රෙද්ද තමා !! ඕක හැදුවේ අර කුමාර456 !!![]()

අංකල් බලාපිය මම ඒක කියලා තියෙනවා මුන්ට......!! 
තරි අයියේ අද BMICH හිටියද..අපිත් හිටියනේ...![]()

අංකල් බලාපිය මම ඒක කියලා තියෙනවා මුන්ට......!!
![]()

ආයෙත් ලිඳ!එක තමා උන්ට කිව්වේ උඹට ඔච්චර නිර්මාණශීලී දෙයක් බෑ කියල !!![]()

"ස්වර" ප්රසංගය - SWARA PRASANGAYA
"සප්ත ස්වර සාගරය පාරු පාලමෙන් තරණය කර, වැටෙන මල් වරුසාවට මුතු කුඩ ඉහලමින්, තනිතරුවට ගයන මියුරු ගී ඔබේ ලොවේ පුරුදු පාළුවට තනිවී අසන්නට, එන්න සැප්තැම්බර් 26, මහරගම යොවුන් රංග භූමියට හරියටම 6.30 කණිසමට"..... !!
අදම ඔබේ ටිකට් පත වෙන්කරගන්න...!!
ප්රවේශපත්ර: සරසවි-( මහරගම, නුගේගොඩ), සලකා (යූනියන් පෙදෙස), සදීප පොත්හල (බොරැල්ල) , කීල්ස් සුපර් (කොහුවල, පිළියන්දල, කොට්ටාව) සහ එදින දොරටුවෙන්.



ඔව් බන් ... අපි හිටියේ බ්ලොක් H බන්![]()

ඉතින් 5 ට විතර එහෙන් ආවා...

මුගෙ කලින් පොස්ට් එකට මුකුත් කිව්වෙ නැ ඒකෙ ඉන්න කට්ටිය නිසා. මු දැං කරෙ නගින්න එනවනෙ!!මේ මොන හුකමල් කෙනෙක් ද බන් මේ ? තොට ස්පෑම් කරන්න වෙන තැනක් නැද්ද හුකමෝ ?![]()

මුගෙ කලින් පොස්ට් එකට මුකුත් කිව්වෙ නැ ඒකෙ ඉන්න කට්ටිය නිසා. මු දැං කරෙ නගින්න එනවනෙ!!![]()

H එක පැත්තට ආවේ නෑ..හවස් වුනා නේ...ඉතින් 5 ට විතර එහෙන් ආවා...
![]()

උඹලගේ එක තිබෙත් අපේ බ්ලොක් එකේ .. බොලලගේ බොසාට සිහිය නෑ බන් ෆට්ට සෙනග !!![]()

ඌට කොහොමටත් එච්චර සිහිය නෑ...... 
ඔව් පට්ට සෙනගක්නේ හිටියේ..ස්ටෝල් කීයක් දැම්මද..එහෙමද මට එපා උනා බන් අද .. හුස්ම ගන්නවත් බෑනේ සෙනග වැඩි කමට !!![]()


ඔව් පට්ට සෙනගක්නේ හිටියේ..ස්ටෝල් කීයක් දැම්මද..![]()

එක තමා උන්ට කිව්වේ උඹට ඔච්චර නිර්මාණශීලී දෙයක් බෑ කියල !!![]()


රත්නේ අන්න අරුගේ HP ලැපේ බැක්ලිට් එක වැඩ නෑලු !!![]()
kibulageda 
හැබැයි එහෙනං ඕකෙ පිටිපස්සෙ බ්රේක් ගෙවෙන්නෙ නැති හේතුව මම කියපු එක වෙන්න ඕන.. ඔස්තාර් බාස් කෙනෙක්නෙ මූත් අලලං ඉන්නෙ..![]()

මාව ලිදට දාන එක නවත්වලා මෙන්න මෙතනට වරෙන්...... 

http://www.elakiri.com/forum/showthread.php?t=1489095