වැස්ස කාලෙත් පටන්ගත්තාද ?![]()


අපෝ ඒවා නෙමේ බන් !!සැලකිලි සැලකිලි !!
උඹලටත් එන්නෙම අවලන් අදහස් තමා !!
![]()

පොඩ්ඩක් ට්රයි කලා නම් ඩ්රයි සීසන් එකටත් නැවතීමේ තිත තියා ගන්න තිබ්බා..... 
වැස්ස කාලෙත් පටන්ගත්තාද ?![]()


අපෝ ඒවා නෙමේ බන් !!සැලකිලි සැලකිලි !!
උඹලටත් එන්නෙම අවලන් අදහස් තමා !!
![]()

පොඩ්ඩක් ට්රයි කලා නම් ඩ්රයි සීසන් එකටත් නැවතීමේ තිත තියා ගන්න තිබ්බා..... 
ඒවත් සැලකිලි තමයි ඉතිං..
2500/- විතර වියදම් කලා නං නියං සමයත් ඔතනින්ම ඉවර කරගන්න තිබ්බා![]()


අනිවා........

nam 3k thora gena innawa heta aninda danna ona thama uppanne hadala iwara naha me ena sathiya hadhanna ona hena karadarayi uppanne hadanna yanna ona than 4/5katama![]()
සෙනුක් සන්හිත - දක්ෂ නුවන හා පිවිතුරු හිත
සිතුනිල් කේෂර - නිර්භීත සිතුවිලි
කලිදු සන්දුල් - රත්තරන් එළිය
සිතුනිල කැලුම්කෙත් - යහපත් සිතුවිලි වලින් යුත් කාන්තිමත් කෙත
කිත්සුක සන්දුල - කීර්තිමත් සුවය හා රත්තරන් එළිය
oya 5n ekak kiyapan machan hoda koyikada?![]()
සෙනුක් සන්හිත මේක තමා මට පේන්නේ නම් මෙතනින් එක පාරට කියා ගන්න පුලුවන් නමකට තියෙන්නේ......

රෑට නම් වැඩිකරාට කමක් නෑ වැස්ස !! එපා වෙන්නේ වැස්ස නිසා ෆට්ට ට්රැෆික් එකේ එනකොට තමා වාහන එපා වෙන්නේ ඔය වෙලාවට බන්![]()

AC හදාගනින් බොංගෝවේ..... 
මොකද්ද ඊයෙ රත්නෙ උඹට කිව්වෙ ?ahhhh...kukulani....................
කිඹුලා රත්නෙව නැති කරලා දානවා ඔන්න රේඩියෝවෙ අද![]()

මම මූට කිව්වත් එක්ක දවල් මාව ලිදට දාන්න එපා කියලා...... 
ගෑනි ගෙදර නෑ, මූ ගෙදර ඉඳන් බොනවා කියලා කිව්වා ඔන්න![]()
බලපන් බං අම්මයි නංගියිත් අහගෙන ඉදලා..... ශික්.... මට ලිද නෙවේ වැව....... 
ලිඳට නෙමෙයි උඹව ලෝකාන්තෙන් පහලට දැම්මෙමම මූට කිව්වත් එක්ක දවල් මාව ලිදට දාන්න එපා කියලා......
![]()

මම මූට කිව්වත් එක්ක දවල් මාව ලිදට දාන්න එපා කියලා......
![]()
හොක්...හොක්......බලපන් බං අම්මයි නංගියිත් අහගෙන ඉදලා..... ශික්.... මට ලිද නෙවේ වැව.......
![]()




ඒවා ශුවර් නෑ.. ඕක කියනවා අහන් ඉඳලාලු රත්නෙගෙ හත්මුතු පරම්පරාවම ඔන්න! මූට පනින්න ලිඳක් නැතුව ඉන්නෙ දැං![]()

මම ඉවරයි ඕයි...... 
බලපන් බං අම්මයි නංගියිත් අහගෙන ඉදලා..... ශික්.... මට ලිද නෙවේ වැව.......
![]()
ලිඳට නෙමෙයි උඹව ලෝකාන්තෙන් පහලට දැම්මෙ![]()

hoda wade okata 
ලිඳට නෙමෙයි උඹව ලෝකාන්තෙන් පහලට දැම්මෙ![]()

ඔව් බං.... දැන් මම බලංගොඩ හන්දියේ ඉන්නේ...... 
හොක්...හොක්......
මම උෑඹට කිව්වා පුතෝ සුරේක හෙට ම ගෙදර එයි කියල.......
කිව්ව නාහන ගුරු ඕන කජු ගහක් යටින්.......................![]()
ඔව් ඕන් හෙට එනවා කිව්වා......
සතියක් ඉදලා එන්නේ කිව්ව කෙනාට මම නැතුව පාලුයිලු.....

හැබැයි කිඹුලො මිසිස් රත්නෙගෙ නම් කියපු එක නං හොඳ වැඩක් නෙමෙහොක්...හොක්......
මම උෑඹට කිව්වා පුතෝ සුරේක හෙට ම ගෙදර එයි කියල.......
කිව්ව නාහන ගුරු ඕන කජු ගහක් යටින්.......................![]()

කන්ෆර්ම්ඩ්................ධර්මදාස කියන එක......කිඹුලෝ උඹ දාපු සින්දුව ඔරිජිනල් එකද නැත්තං අමිත් වල්පොල කියන එකද ?
කන්ෆර්ම්ඩ්................ධර්මදාස කියන එක......
මමත් ඕක හරියට ම දන්නේ නෑ........ගිය සතියෙ දෙන්න හිටියට දුන්නේ නැත්තේ ඒකයි......
මගේ රෝගියෙක් ඉන්නව....පරණ නිවේදකයෙක්........අජිත් ඉන්ද්රජී විජේසේන........
අජිත් අයිය තමා සිංදුව අහල කිව්වේ ඔරිජිනල් එක කියල.....
කන්ෆර්ම් කරගෙනයි අද දැම්මේ...................