EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    403208_475939312439696_466219249_n.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown::growl::no:

    :rofl: අපේ ඔෆිස් එකේ උන් කියන්නෙත් ඕකමයි බං..... ශික්.... අබාන්ස් එකේ උනුත් දැනගෙන...... එලකිරියේ උන් ඉන්නවනේ...... :growl:
    මේක නිකන් හීනියට වර්ණපාල තියරියේ අංශයක් වගේ :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo::oo: මේක අපේ සංකපාලයටයි...... රෑ ඉර පාන ටයි......!! :rofl:

    හා..අපිට කලින් අඹ කාපු උන් කියමුකෝ අඹේ විදිහ..:lol::lol: යුරාජ් අයියේ එහෙනම් පටන් ගමුකො...:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් විලක්කුවෝ! ෆෝන් ආන්සර් කරපිය! :frown:

    :shocked: මම එලියේ හිටියේ ඔෆිස් එකේ දාලා ගිහින් මොබිටෙල් එක..... ඒ වෙලාවට තමා ඩයලොග් එක තියෙන්නේ..... :):cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මම එලියේ හිටියේ ඔෆිස් එකේ දාලා ගිහින් මොබිටෙල් එක..... ඒ වෙලාවට තමා ඩයලොග් එක තියෙන්නේ..... :):cool:
    යකෝ ඉක්මනට උඹෙ අයියාගෙන් අහලාක කියපං අර ජොයින්ට් එක ගන්න කැමතිද කියලා. ඒ මනුස්සයා මට කෝල් දිදී අහනවා ගන්නවද කියලා.. :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඉක්මනට උඹෙ අයියාගෙන් අහලාක කියපං අර ජොයින්ට් එක ගන්න කැමතිද කියලා. ඒ මනුස්සයා මට කෝල් දිදී අහනවා ගන්නවද කියලා.. :growl:

    :oo::frown: මට ඌට කියලා කියලා එපා වෙලා..... මේකනේ කේස් එක, ඌ අළුත බැදපු එකානේ..... ඉතින් තාම වයිෆ්ගෙන් එහෙමත් අවසර ගන්න එපායේ...... :rofl: ඌ අද හවස් වෙද්දි හරියටම කියන්නම් කිව්වා......?? 29 වෙනිදා පොළොන්නරුත් යනවා නේද.....?? එහෙදි අපිට තව සෙට් එකක් සෙට් වෙනවා...... :):cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ ඉක්මනට උඹෙ අයියාගෙන් අහලාක කියපං අර ජොයින්ට් එක ගන්න කැමතිද කියලා. ඒ මනුස්සයා මට කෝල් දිදී අහනවා ගන්නවද කියලා.. :growl:

    උඹ ජොයින්ටුත් විකුණනවද :rolleyes::baffled:

    :oo::frown: මට ඌට කියලා කියලා එපා වෙලා..... මේකනේ කේස් එක, ඌ අළුත බැදපු එකානේ..... ඉතින් තාම වයිෆ්ගෙන් එහෙමත් අවසර ගන්න එපායේ...... :rofl: ඌ අද හවස් වෙද්දි හරියටම කියන්නම් කිව්වා......?? 29 වෙනිදා පොළොන්නරුත් යනවා නේද.....?? එහෙදි අපිට තව සෙට් එකක් සෙට් වෙනවා...... :):cool:

    :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::frown: මට ඌට කියලා කියලා එපා වෙලා..... මේකනේ කේස් එක, ඌ අළුත බැදපු එකානේ..... ඉතින් තාම වයිෆ්ගෙන් එහෙමත් අවසර ගන්න එපායේ...... :rofl: ඌ අද හවස් වෙද්දි හරියටම කියන්නම් කිව්වා......?? 29 වෙනිදා පොළොන්නරුත් යනවා නේද.....?? එහෙදි අපිට තව සෙට් එකක් සෙට් වෙනවා...... :):cool:
    ඌ වයිෆ්ගෙන් ඕක අහලා හවස කියනකොට ඒක බුක් වෙලා තියෙයි! ඊට පස්සෙ ඌට පඳුරක් අස්සෙ තමයි ඉන්න වෙන්නෙ! :growl:
     
    Status
    Not open for further replies.