මේක නිකන් හීනියට වර්ණපාල තියරියේ අංශයක් වගේ
අපේ ඔෆිස් එකේ උන් කියන්නෙත් ඕකමයි බං..... ශික්.... අබාන්ස් එකේ උනුත් දැනගෙන...... එලකිරියේ උන් ඉන්නවනේ......
![]()

අනික පාර්ට්ස් ගණන්...ow ban ada thamayi eka mama dana gaththe
Mazda fuel karanawa kiwwata karanne naha

මේක අපේ සංකපාලයටයි...... රෑ ඉර පාන ටයි......!!
![]()

යුරාජ් අයියේ එහෙනම් පටන් ගමුකො...

හා..අපිට කලින් අඹ කාපු උන් කියමුකෝ අඹේ විදිහ..යුරාජ් අයියේ එහෙනම් පටන් ගමුකො...
![]()

බස් විලක්කුවෝ! ෆෝන් ආන්සර් කරපිය!![]()
මම එලියේ හිටියේ ඔෆිස් එකේ දාලා ගිහින් මොබිටෙල් එක..... ඒ වෙලාවට තමා ඩයලොග් එක තියෙන්නේ..... 

යකෝ ඉක්මනට උඹෙ අයියාගෙන් අහලාක කියපං අර ජොයින්ට් එක ගන්න කැමතිද කියලා. ඒ මනුස්සයා මට කෝල් දිදී අහනවා ගන්නවද කියලා..මම එලියේ හිටියේ ඔෆිස් එකේ දාලා ගිහින් මොබිටෙල් එක..... ඒ වෙලාවට තමා ඩයලොග් එක තියෙන්නේ.....
![]()

යකෝ ඉක්මනට උඹෙ අයියාගෙන් අහලාක කියපං අර ජොයින්ට් එක ගන්න කැමතිද කියලා. ඒ මනුස්සයා මට කෝල් දිදී අහනවා ගන්නවද කියලා..![]()

මට ඌට කියලා කියලා එපා වෙලා..... මේකනේ කේස් එක, ඌ අළුත බැදපු එකානේ..... ඉතින් තාම වයිෆ්ගෙන් එහෙමත් අවසර ගන්න එපායේ......
ඌ අද හවස් වෙද්දි හරියටම කියන්නම් කිව්වා......?? 29 වෙනිදා පොළොන්නරුත් යනවා නේද.....?? එහෙදි අපිට තව සෙට් එකක් සෙට් වෙනවා...... 

ඌ වයිෆ්ගෙන් ඕක අහලා හවස කියනකොට ඒක බුක් වෙලා තියෙයි! ඊට පස්සෙ ඌට පඳුරක් අස්සෙ තමයි ඉන්න වෙන්නෙ!මට ඌට කියලා කියලා එපා වෙලා..... මේකනේ කේස් එක, ඌ අළුත බැදපු එකානේ..... ඉතින් තාම වයිෆ්ගෙන් එහෙමත් අවසර ගන්න එපායේ......
ඌ අද හවස් වෙද්දි හරියටම කියන්නම් කිව්වා......?? 29 වෙනිදා පොළොන්නරුත් යනවා නේද.....?? එහෙදි අපිට තව සෙට් එකක් සෙට් වෙනවා......
![]()