EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    phone eka athata gaththamath alarm ekak wadina soft ekak daala thiyenne :P:lol::rofl:
    පුලුවන්නම් පොඩ්ඩක් කරන්ට් එක වදින්න වගේ හදපන්,:baffled:
    එහෙම එකක් තියේ නම් මටත් දීපන් මචෝ...:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    balahanko muu gedara indanuth 365 dawasema oka karanne.. tripa gihillath oka karanna yanne..mata enawa honda ewa kiyanna mewata :lol: muge ayya tath oya amaruwamada koheda thiyenne :rofl::baffled:

    :lol::lol: මට නම් හොඳ කතා ටිකක් මතක වෙනවා..වයසින් බාල නිසා කියන්නේ නෑ..වැඩිමහල් අයට ගරු කරන්න එපැයි..:rofl::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: මට නම් හොඳ කතා ටිකක් මතක වෙනවා..වයසින් බාල නිසා කියන්නේ නෑ..වැඩිමහල් අයට ගරු කරන්න එපැයි..:rofl::dull:

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ එනවද නැද්ද කියලා finalize කරගන්න. හොටල් බුක් කරන්නත් එපැයි.

    rathnege *ayya awe naththan enawa naththan umbe poddo tikata tired wei machan !! :D awlak na ehema unoth umbala palayalla :D mama uta kiwwa outh ekka enna nam confirm karanna kiyala :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුන්ට තනි කාමර තියන ගෙයක් තමයි හොයාගත්තේ! ඒකටත් බෑ කියනවානෙ!
    රට වටේටම කෝල් දදා අමාරුවෙන් තැන් හොයාගන්නෙ.. වෑන් එකටත් එච්චරයි.. මේ (ප)අයියා බෑ කියනවා. ඕවා හොයලා දුන්න උන්ට දැං නැට්ට අහවල් තැන් චල ගහගෙන කියන්න වෙනවා වැඩේ කෙරෙන්නෙ නෑ කියලා! :growl:

    :shocked::rofl: ඔන්න කොහොම හරි කොස් පොල් මාමේ, ඒ ප්‍රශ්නේ විසදුවා නේ මම..... ඔන්න AC ත් එක්කම ෆැමිලි රූම් එකක් තියෙනවා උඹට.... :D :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    rathnege *ayya awe naththan enawa naththan umbe poddo tikata tired wei machan !! :D awlak na ehema unoth umbala palayalla :D mama uta kiwwa outh ekka enna nam confirm karanna kiyala :D
    උඹ ආවයි කියලා පොඩ්ඩො ටයඩ් වෙන්නෙ නෑ බොල! උඹ උන්ට මොනවා කරන්නද හිතන් ඉන්නෙ ? :oo:
    රත්නෙගෙ අයියා කොහොමත් එනවා. උන්ට trinco වල කන්නම ඕනලු. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහොම රවුම් ගහන්න බෑ බං පොඩි උන්ට. රෑ 8 වෙද්දි උන් බුදි. ඉක්මනට මහන්සි වෙනවා..

    :shocked: :oo: හරි හරි අපි රෑට රවුමක් ගහන්න හිතාගෙන ඉන්නේ රුවන්වැලි සෑ පැත්තේ විතරනේ...... ඒක අවුලක් නෑ නේ.....?? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::rofl: ඔන්න කොහොම හරි කොස් පොල් මාමේ, ඒ ප්‍රශ්නේ විසදුවා නේ මම..... ඔන්න AC ත් එක්කම ෆැමිලි රූම් එකක් තියෙනවා උඹට.... :D :cool:
    මෙන්න අතුරුදහන් වෙච්ච එකා ඇවිල්ලා! :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නෑ ඔය අයිය එන එකෙක් නෙමේ (මුගේ නෑදැයෙක් නිසා මූ වගේම ඇති බන් ) මට එනවා දෙකක් රත්නෙට කියන්න කිව්වොත් උඹ කිව්වා වගේ ලත් තැනම බෑන් වෙන නිසා කටවහන් ඉන්නවා !! :oo:

    :shocked::lol::lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය *යියව හලලා ඕක අරන් වර මම පෙට්‍රල් ගහන්නම් !! ඌට ජිනා ඇන්ටිගේ ස්පොට් එකේ ඇඩ්රස් එක දියන් තනි කාමරයක් ගන්න !! *කන්නද ඩෝ ට්‍රිප් යන්නේ ? :growl:

    :rofl::lol: මෙයා මගුලක් කතා කරනවා..... යකෝ හැමෝටම ඩ්‍රයි සීසන් නෑ..... බලමු කාර් එක ගැන අයිතිකාරයා එක්ක කතා කරලා.... අද නම් බෑ..... මොකද මම කෝල් වලට උත්තර නොදී ඉදලා දැන් ගේම......!! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් !! හෙඩ් ලයිට් නැතුව වාහන ගෙන්නුවනම් හරි !! :rofl:

    404687_10151119568213002_1416413544_n.jpg

    http://lankadeepa.lk/index.php/articles/72363

    Code:
    තරින්ද 2012-10-24 11:13:30
    
    ඊට කලින් පාරවල් වලට ලයිට් දැම්මොත් නරකද? අපි කවුරුවත් කැමැත්තෙන් ඩිම් නොකර යන්නේ නෑ. ප්‍රධාන පාරවල් වල පවා ලයිට් නැති නිසා තමයි මිනිස්සු මෙහෙම යන්නේ. ඩිම් කරගෙන ගිහිල්ලා මිනිස්සු යට කරගෙන යනවට මෙතන කවුරුත් කැමතිද? ඉස්සර නම් හැම පාරකම රෑට ලයිට් දාලා තිබ්බා. දැන් ඉතින් සංවර්ධනේ වැඩි නිසා පාරේ ලයිටුත් නෑ. (ස)

    Code:
    ගංගා 2012-10-24 15:13:14
    
    තරින්ද, ඩිම් කරනවා කියන්නේ ලයිට් නිවාගෙන යන එකට නොවේ. අඩුගානේ මෝටර් බයික් එකක් තියෙන යාලුවෙක් වත් නැද්ද ඔයාට මේ වගේ දෙයක් අහගන්න? නොදන්නා දේට කට දාන්න කලින්... (ස)

    :rofl::lol: තරියට ලිද......!! :P :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :lol::lol::rofl:

    රත්නෙගෙ දියුණුව බලපන්කො :shocked:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ehema nam podi hari athal ekak thiyenawnae.. wheel alighnment karanna giya.. paya ganak ethana..

    :shocked: ඕක තරියා එලයිමන්ට් කරලාවත් නැද්ද....?? එලයිමන්ට් කරන්න ගියපු ගාන තරියාගෙන් ඉල්ලපන්......!! :rofl::lol:
     
    Status
    Not open for further replies.