තෝ එනවද නැද්ද කියලා finalize කරගන්න. හොටල් බුක් කරන්නත් එපැයි.charge ekata demmo .. moko siddiya ?![]()
තෝ එනවද නැද්ද කියලා finalize කරගන්න. හොටල් බුක් කරන්නත් එපැයි.charge ekata demmo .. moko siddiya ?![]()
පුලුවන්නම් පොඩ්ඩක් කරන්ට් එක වදින්න වගේ හදපන්,phone eka athata gaththamath alarm ekak wadina soft ekak daala thiyenne![]()


balahanko muu gedara indanuth 365 dawasema oka karanne.. tripa gihillath oka karanna yanne..mata enawa honda ewa kiyanna mewatamuge ayya tath oya amaruwamada koheda thiyenne
![]()

මට නම් හොඳ කතා ටිකක් මතක වෙනවා..වයසින් බාල නිසා කියන්නේ නෑ..වැඩිමහල් අයට ගරු කරන්න එපැයි..

පුලුවන්නම් පොඩ්ඩක් කරන්ට් එක වදින්න වගේ හදපන්,
එහෙම එකක් තියේ නම් මටත් දීපන් මචෝ...![]()
umbe phone eka android nam meka dapan maxxa 

මට නම් හොඳ කතා ටිකක් මතක වෙනවා..වයසින් බාල නිසා කියන්නේ නෑ..වැඩිමහල් අයට ගරු කරන්න එපැයි..
![]()


තෝ එනවද නැද්ද කියලා finalize කරගන්න. හොටල් බුක් කරන්නත් එපැයි.
awlak na ehema unoth umbala palayalla
mama uta kiwwa outh ekka enna nam confirm karanna kiyala 
මුන්ට තනි කාමර තියන ගෙයක් තමයි හොයාගත්තේ! ඒකටත් බෑ කියනවානෙ!
රට වටේටම කෝල් දදා අමාරුවෙන් තැන් හොයාගන්නෙ.. වෑන් එකටත් එච්චරයි.. මේ (ප)අයියා බෑ කියනවා. ඕවා හොයලා දුන්න උන්ට දැං නැට්ට අහවල් තැන් චල ගහගෙන කියන්න වෙනවා වැඩේ කෙරෙන්නෙ නෑ කියලා!![]()

ඔන්න කොහොම හරි කොස් පොල් මාමේ, ඒ ප්‍රශ්නේ විසදුවා නේ මම..... ඔන්න AC ත් එක්කම ෆැමිලි රූම් එකක් තියෙනවා උඹට....

උඹ ආවයි කියලා පොඩ්ඩො ටයඩ් වෙන්නෙ නෑ බොල! උඹ උන්ට මොනවා කරන්නද හිතන් ඉන්නෙ ?rathnege *ayya awe naththan enawa naththan umbe poddo tikata tired wei machan !!awlak na ehema unoth umbala palayalla
mama uta kiwwa outh ekka enna nam confirm karanna kiyala
![]()


ඔහොම රවුම් ගහන්න බෑ බං පොඩි උන්ට. රෑ 8 වෙද්දි උන් බුදි. ඉක්මනට මහන්සි වෙනවා..
හරි හරි අපි රෑට රවුමක් ගහන්න හිතාගෙන ඉන්නේ රුවන්වැලි සෑ පැත්තේ විතරනේ...... ඒක අවුලක් නෑ නේ.....?? 
මෙන්න අතුරුදහන් වෙච්ච එකා ඇවිල්ලා!ඔන්න කොහොම හරි කොස් පොල් මාමේ, ඒ ප්‍රශ්නේ විසදුවා නේ මම..... ඔන්න AC ත් එක්කම ෆැමිලි රූම් එකක් තියෙනවා උඹට....
![]()
![]()

කියල වැඩක් නෑ ඔය අයිය එන එකෙක් නෙමේ (මුගේ නෑදැයෙක් නිසා මූ වගේම ඇති බන් ) මට එනවා දෙකක් රත්නෙට කියන්න කිව්වොත් උඹ කිව්වා වගේ ලත් තැනම බෑන් වෙන නිසා කටවහන් ඉන්නවා !!![]()




ඔය *යියව හලලා ඕක අරන් වර මම පෙට්‍රල් ගහන්නම් !! ඌට ජිනා ඇන්ටිගේ ස්පොට් එකේ ඇඩ්රස් එක දියන් තනි කාමරයක් ගන්න !! *කන්නද ඩෝ ට්‍රිප් යන්නේ ?![]()

මෙයා මගුලක් කතා කරනවා..... යකෝ හැමෝටම ඩ්‍රයි සීසන් නෑ..... බලමු කාර් එක ගැන අයිතිකාරයා එක්ක කතා කරලා.... අද නම් බෑ..... මොකද මම කෝල් වලට උත්තර නොදී ඉදලා දැන් ගේම......!! 
තරින්ද 2012-10-24 11:13:30
ඊට කලින් පාරවල් වලට ලයිට් දැම්මොත් නරකද? අපි කවුරුවත් කැමැත්තෙන් ඩිම් නොකර යන්නේ නෑ. ප්‍රධාන පාරවල් වල පවා ලයිට් නැති නිසා තමයි මිනිස්සු මෙහෙම යන්නේ. ඩිම් කරගෙන ගිහිල්ලා මිනිස්සු යට කරගෙන යනවට මෙතන කවුරුත් කැමතිද? ඉස්සර නම් හැම පාරකම රෑට ලයිට් දාලා තිබ්බා. දැන් ඉතින් සංවර්ධනේ වැඩි නිසා පාරේ ලයිටුත් නෑ. (ස)
ගංගා 2012-10-24 15:13:14
තරින්ද, ඩිම් කරනවා කියන්නේ ලයිට් නිවාගෙන යන එකට නොවේ. අඩුගානේ මෝටර් බයික් එකක් තියෙන යාලුවෙක් වත් නැද්ද ඔයාට මේ වගේ දෙයක් අහගන්න? නොදන්නා දේට කට දාන්න කලින්... (ස)

තරියට ලිද......!!

ළිං බද්දක් නෑහික් !! රත්නෙට හිතේ හැටියට ලින්දද එන්ටර් වෙත හැකි !!
http://www.divaina.com/2012/10/24/news09.html


Code:තරින්ද 2012-10-24 11:13:30 ඊට කලින් පාරවල් වලට ලයිට් දැම්මොත් නරකද? අපි කවුරුවත් කැමැත්තෙන් ඩිම් නොකර යන්නේ නෑ. ප්‍රධාන පාරවල් වල පවා ලයිට් නැති නිසා තමයි මිනිස්සු මෙහෙම යන්නේ. ඩිම් කරගෙන ගිහිල්ලා මිනිස්සු යට කරගෙන යනවට මෙතන කවුරුත් කැමතිද? ඉස්සර නම් හැම පාරකම රෑට ලයිට් දාලා තිබ්බා. දැන් ඉතින් සංවර්ධනේ වැඩි නිසා පාරේ ලයිටුත් නෑ. (ස)
Code:ගංගා 2012-10-24 15:13:14 තරින්ද, ඩිම් කරනවා කියන්නේ ලයිට් නිවාගෙන යන එකට නොවේ. අඩුගානේ මෝටර් බයික් එකක් තියෙන යාලුවෙක් වත් නැද්ද ඔයාට මේ වගේ දෙයක් අහගන්න? නොදන්නා දේට කට දාන්න කලින්... (ස)
තරියට ලිද......!!
![]()
![]()




තොට මුකුත් බැරි බව අපි දන්නවා බං![]()

ආව ගමන් කූලා ලිදට......!!ehema nam podi hari athal ekak thiyenawnae.. wheel alighnment karanna giya.. paya ganak ethana..
ඕක තරියා එලයිමන්ට් කරලාවත් නැද්ද....?? එලයිමන්ට් කරන්න ගියපු ගාන තරියාගෙන් ඉල්ලපන්......!! 
