ඊයෙ රත්නෙ දඩාවතේ ගිය එක ගැන ඔය කියන්නෙ![]()
කවුද ඩෝ දඩාවතේ ගියේ.....!! 
සුබ උදෑසනක් !!
මොනවද මාට්ටු උනාද ? හම්බුනාද අහන්නේ ?![]()

උඹට හම්බ වෙන්නේ නැති දේ.......!! 

සුබ උදාසනක් වේවා....
රාත්‍රිය නම් සුබ වෙන්න නැතුව ඇති නේද ? මාට්ටුනේ.... ඊයේ හම්බුනාද

උබ මගුලක් කතා කරනවා බොල
උබේ අම්ම තාත්ත උබේ මේ නුල් දැක්කොත් හොද පුතා කීප් ඉට් අප් කියයිද ඒවගේ තමයි යකෝ අපේ කොසා(අනවශ්‍ය ප්‍රසන ඇසීමෙන් වලකින්න )
මොනවාද බන් උඹ මේ කියන අප්‍රභංස?
කෙලින් කතාකරන උදවිය මට කියන්න බලන්න මේ ලිඳේ සීන් එක මොකද්ද කියල
බැරි මොකද ?
ව්ඉෆ් කිඹුලට කෝල් කරලා, රත්නයව හෙවුවේ මොකටද ?
පෙනෙන විදියට එතුමිය, උඹට කෝල් නොකරේ හොරාගේ අම්මගෙන් පේන අහල වැඩක් නැති නිසා වෙන්න ඕනි....![]()


නංගි කෝල් කරලා තිබ්බේ කිඹුලට......!!මොනවාද බන් උඹ මේ කියන අප්‍රභංස?
කියන හුයන්නක් තේරෙන භාෂාවෙන් කියපන්....


koi wele baluwath umbala meke ne. EK ekada bandala inne![]()


අනේ මම අහිංසකය මම ඕවට නෑ.. පනම් හතරක් හොයාගෙන පාඩුවේ ඉන්න එකා මම !!![]()


නංගි කෝල් කරලා තිබ්බේ කිඹුලට......!!

නංගිත් ඔය නොම්බර දන්නවද ?නංගි කෝල් කරලා තිබ්බේ කිඹුලට......!!
