EK Married Club-3

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :frown: කවුද ඩෝ දඩාවතේ ගියේ.....!! :growl:

    pak_dog.jpg

    පේනව නේද දඩාවතේ යන උන්ට වෙන දේ !:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබ මගුලක් කතා කරනවා බොල :frown:
    උබේ අම්ම තාත්ත උබේ මේ නුල් දැක්කොත් හොද පුතා කීප් ඉට් අප් කියයිද ඒවගේ තමයි යකෝ අපේ කොසා(අනවශ්‍ය ප්‍රසන ඇසීමෙන් වලකින්න )
    11.gif
    11.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    කෙලින් කතාකරන උදවිය මට කියන්න බලන්න මේ ලිඳේ සීන් එක මොකද්ද කියල ;)
    මොනවාද බන් උඹ මේ කියන අප්‍රභංස?
    කියන හුයන්නක් තේරෙන භාෂාවෙන් කියපන්....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැරි මොකද ?
    ව්ඉෆ් කිඹුලට කෝල් කරලා, රත්නයව හෙවුවේ මොකටද ?
    පෙනෙන විදියට එතුමිය, උඹට කෝල් නොකරේ හොරාගේ අම්මගෙන් පේන අහල වැඩක් නැති නිසා වෙන්න ඕනි....:lol:

    :rofl::rofl::lol: නංගි කෝල් කරලා තිබ්බේ කිඹුලට......!!
     
    Status
    Not open for further replies.