Oka thamai mu wathura gahuwama eliyata panina balla wage koheda assaka indan mathu une
mama photo gani kiyala baye bongo eka hena aatha nawaththala hitiye![]()

හික් හික්... මූ මම ඔෆිස් එකේ නැති වෙලාව බලලා ඔෆිස් එකට ඈවිල්ලා අපේ Front Office එකේ කෙල්ලව බලන්න....... 
මොකෝ වෙන්නේ? දැං බොන්න සූදානම්ද?![]()
ඒ උනාට මට තනියම බොන්න බෑ නේ..... කොස් පොල් මාමි බොන්නේ නෑ.... අපේ අයියා බොන්නේ නෑ..... මාත් එක්ක බොන්න හිටිය තරි මාමා එන්නෙත් නෑ.......
ඉතින් උඹලව පොළොන්නරුවෙදි හම්බ උනහම වත් බොමු....
මේ මාව බලෙන්ම ඈදගෙන ගිහිල්ලා හරි පොවපන් හොදේ...... මම බොරුවට මම බොන්නේ නෑ කිය කියා ඉන්නම්...... 
poyata bonna honda na....![]()

ඒ කියන්නේ මට 29 වෙනිදට පොළොන්නරුවෙදිත් බොන්න වෙන්නේ නෑ........

Bonna? Emoko?![]()

හෙට උදේ 3 වෙනකොට ලෑස්ති වෙලා වරෙන් හොදේ...... බෑට් මෑන් කාර් එක රෙඩි කරාද....?? මේ මචෝ කොස් පොල්, බොන්න එහෙම මොනවද බං ගන්නේ.....?? මම කිව්වේ මේ සැර බීමක්.....??
අපේ අයියා කාරයත් ඕවට නෑ..... උඹවත් ඉන්නවා නේද.....?? 

ඒ උනාට මට තනියම බොන්න බෑ නේ..... කොස් පොල් මාමි බොන්නේ නෑ.... අපේ අයියා බොන්නේ නෑ..... මාත් එක්ක බොන්න හිටිය තරි මාමා එන්නෙත් නෑ.......
ඉතින් උඹලව පොළොන්නරුවෙදි හම්බ උනහම වත් බොමු....
මේ මාව බලෙන්ම ඈදගෙන ගිහිල්ලා හරි පොවපන් හොදේ...... මම බොරුවට මම බොන්නේ නෑ කිය කියා ඉන්නම්......
![]()

හා හා. ඒකට අපේ සැට් එක..
මම - අනුමත වේ
නදියා - අනුමත වේ
චාමික - අනුමත වේ
සුමියා - අනුමත වේ
ගමයා - අනුමත වේ
දිලුමා - ලොවෙත් අනුමත වේ
ලසා - අනුමත වේ
අලුතෙන් එක් වූ සාමාජිකයා - අනුමත වේ
කඩියා - තේරුමක් නෑ
අනුමත නොවෙන්නේ චමිතා හා ගෑණූ ළමයි දෙදෙනා පම්නි..![]()

ඕනා එකක් මචෝ, ඩ්රයිව් කරන එකාට පොවන්න එපා.....
මේ දවස් ටිකේ පොලොස් අංකල්ලා ටික දත කට මැදගෙන ඉන්නේ WP නොම්මර තියෙන වාහන එනකම්.....
අළුතෙන් එක්වූ සාමාජිකයාට නම්, ඉස්කාගාරයක් පෙව්වත් ලොවෙත් නැති බව ප්රකාශ කරමි......!! 

කව්ද බන් ඌ එලකිරියේම එකෙක් ද ?![]()

උඹ දන්නවා නම් කියපං බලන්න. බෝතලයක් දෙනවා හරියටම කීවොත්...![]()

මීටර් වෙන්නේ නෑ බන් !! රත්නේ නම් වෙන්න බෑ ඕකට බොන්න බෑනේ !!![]()

රත්නේ...
දෙකයි... ඊට පස්සේ වැනෙනවා..![]()