EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Oka thamai mu wathura gahuwama eliyata panina balla wage koheda assaka indan mathu une :D
    mama photo gani kiyala baye bongo eka hena aatha nawaththala hitiye :lol:

    :rofl::lol: හික් හික්... මූ මම ඔෆිස් එකේ නැති වෙලාව බලලා ඔෆිස් එකට ඈවිල්ලා අපේ Front Office එකේ කෙල්ලව බලන්න....... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ වෙන්නේ? දැං බොන්න සූදානම්ද?:rofl:

    :yes: ඒ උනාට මට තනියම බොන්න බෑ නේ..... කොස් පොල් මාමි බොන්නේ නෑ.... අපේ අයියා බොන්නේ නෑ..... මාත් එක්ක බොන්න හිටිය තරි මාමා එන්නෙත් නෑ....... :growl: ඉතින් උඹලව පොළොන්නරුවෙදි හම්බ උනහම වත් බොමු.... :D මේ මාව බලෙන්ම ඈදගෙන ගිහිල්ලා හරි පොවපන් හොදේ...... මම බොරුවට මම බොන්නේ නෑ කිය කියා ඉන්නම්...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Bonna? Emoko? :eek:

    :oo::oo: හෙට උදේ 3 වෙනකොට ලෑස්ති වෙලා වරෙන් හොදේ...... බෑට් මෑන් කාර් එක රෙඩි කරාද....?? මේ මචෝ කොස් පොල්, බොන්න එහෙම මොනවද බං ගන්නේ.....?? මම කිව්වේ මේ සැර බීමක්.....?? :rofl: අපේ අයියා කාරයත් ඕවට නෑ..... උඹවත් ඉන්නවා නේද.....?? :cool::)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Kaduwela to Kinniya Hot Water Well
    A6 and Ambepussa-Kurunegala-Trincomalee Highway
    248 km, 3 hours 46 mins

    Kinniya to Seruwawila Temple
    Batticaloa-Thirukkondiadimadu-Trincomalee Highway and Batticaloa-Thirukkondiadimadu-Trincomalee Hwy
    25.6 km, 36 mins

    Seruwawila Temple to Marble Beach
    Batticaloa-Thirukkondiadimadu-Trincomalee Hwy
    30.6 km, 41 mins

    Marble Beach to Koneswaram Temple
    Batticaloa-Thirukkondaiadimadu-Trincomalee Hwy
    20.7 km, 27 mins

    Koneswaram Temple to Welgamwehera Temple
    Nilaveli Road
    14.0 km, 20 mins

    Welgamwehera Temple to Girihandu Seya Temple
    Pulmoddai Road
    42.0 km, 39 mins

    Girihandu Seya Temple to Nilaveli Beach
    Pulmoddai Road
    33.7 km, 33 Min

    ඔන්න හෙට කවර් කරගන්න තියෙන ඒරියා එක..... වෙනසක් කරන්න තියෙනවා නම්, බලලා කියන්න..... :D

    බොහෝ විට ගිරිහඩු සෑයට හෙට යන්න අමාරු වෙයි..... දෙන කිංග් 1 කියපු විදිහට මාබල් බීච් එකේ ගොඩක් වෙලා ඉන්න හිතෙනවාලු...... :D
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: ඒ උනාට මට තනියම බොන්න බෑ නේ..... කොස් පොල් මාමි බොන්නේ නෑ.... අපේ අයියා බොන්නේ නෑ..... මාත් එක්ක බොන්න හිටිය තරි මාමා එන්නෙත් නෑ....... :growl: ඉතින් උඹලව පොළොන්නරුවෙදි හම්බ උනහම වත් බොමු.... :D මේ මාව බලෙන්ම ඈදගෙන ගිහිල්ලා හරි පොවපන් හොදේ...... මම බොරුවට මම බොන්නේ නෑ කිය කියා ඉන්නම්...... :rofl:


    හා හා. ඒකට අපේ සැට් එක..

    මම - අනුමත වේ
    නදියා - අනුමත වේ
    චාමික - අනුමත වේ
    සුමියා - අනුමත වේ
    ගමයා - අනුමත වේ
    දිලුමා - ලොවෙත් අනුමත වේ
    ලසා - අනුමත වේ
    අලුතෙන් එක් වූ සාමාජිකයා - අනුමත වේ
    කඩියා - තේරුමක් නෑ
    අනුමත නොවෙන්නේ චමිතා හා ගෑණූ ළමයි දෙදෙනා පම්නි..:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා හා. ඒකට අපේ සැට් එක..

    මම - අනුමත වේ
    නදියා - අනුමත වේ
    චාමික - අනුමත වේ
    සුමියා - අනුමත වේ
    ගමයා - අනුමත වේ
    දිලුමා - ලොවෙත් අනුමත වේ
    ලසා - අනුමත වේ
    අලුතෙන් එක් වූ සාමාජිකයා - අනුමත වේ
    කඩියා - තේරුමක් නෑ
    අනුමත නොවෙන්නේ චමිතා හා ගෑණූ ළමයි දෙදෙනා පම්නි..:rofl:

    :shocked::shocked: ඕනා එකක් මචෝ, ඩ්‍රයිව් කරන එකාට පොවන්න එපා..... :no: මේ දවස් ටිකේ පොලොස් අංකල්ලා ටික දත කට මැදගෙන ඉන්නේ WP නොම්මර තියෙන වාහන එනකම්..... :growl: අළුතෙන් එක්වූ සාමාජිකයාට නම්, ඉස්කාගාරයක් පෙව්වත් ලොවෙත් නැති බව ප්‍රකාශ කරමි......!! :baffled::dull::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හා හා. ඒකට අපේ සැට් එක..

    මම - අනුමත වේ
    නදියා - අනුමත වේ
    චාමික - අනුමත වේ
    සුමියා - අනුමත වේ
    ගමයා - අනුමත වේ
    දිලුමා - ලොවෙත් අනුමත වේ
    ලසා - අනුමත වේ
    අලුතෙන් එක් වූ සාමාජිකයා - අනුමත වේ
    කඩියා - තේරුමක් නෑ
    අනුමත නොවෙන්නේ චමිතා හා ගෑණූ ළමයි දෙදෙනා පම්නි..:rofl:

    :lol::lol::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: ඕනා එකක් මචෝ, ඩ්‍රයිව් කරන එකාට පොවන්න එපා..... :no: මේ දවස් ටිකේ පොලොස් අංකල්ලා ටික දත කට මැදගෙන ඉන්නේ WP නොම්මර තියෙන වාහන එනකම්..... :growl: අළුතෙන් එක්වූ සාමාජිකයාට නම්, ඉස්කාගාරයක් පෙව්වත් ලොවෙත් නැති බව ප්‍රකාශ කරමි......!! :baffled::dull::rofl:

    කව්ද බන් ඌ එලකිරියේම එකෙක් ද ? :eek::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බට්මෑන්ගේ දඬු ෆෝර්ඩ් නිල රථය !!

    1401418-batman_kane_batman_comics.gif

    2eltmjp.jpg
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ දන්නවා නම් කියපං බලන්න. බෝතලයක් දෙනවා හරියටම කීවොත්... :rofl:

    මීටර් වෙන්නේ නෑ බන් !! රත්නේ නම් වෙන්න බෑ ඕකට බොන්න බෑනේ !! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ...:rofl:
    දෙකයි... ඊට පස්සේ වැනෙනවා..:rofl:

    මොන දෙකද බන් මූඩියයි... නැත්තන් බියර් ටින් බහයක් ගැහුවා ගමන් උගේ කලිසම බිම !! මතක් වෙනකොටත් හිනා !! :rofl:
     
    Last edited:
    Status
    Not open for further replies.