EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    2eltmjp.jpg


    Body eka fatta condition neda
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Oka thamai mu wathura gahuwama eliyata panina balla wage koheda assaka indan mathu une :D
    mama photo gani kiyala baye bongo eka hena aatha nawaththala hitiye :lol:

    මගුලක් කියනවා හොය හොයා ආව නිසා බන් අතින් නැවැත්තුවේ !! බෝගේ බැට් වෙහිකලේ දැක්ක ගමන් දුවල ආවා !! :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මීටර් වෙන්නේ නෑ බන් !! රත්නේ නම් වෙන්න බෑ ඕකට බොන්න බෑනේ !! :lol:

    :frown::frown: හරි හරි බොට විතරයි බොන්න පුලුවන්..... පල පල.... හෙට අපිත් එක්ක එන්නේ නැති නිසා තොට බඩම පල......!! :growl:

    රත්නේ...:rofl:
    දෙකයි... ඊට පස්සේ වැනෙනවා..:rofl:

    :frown::frown: උඹ අහු වෙයන් පුතේ පොළොන්නරුවෙදි.......!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන දෙකද බන් මූඩියයි... නැත්තන් බියර් ටින් බහයක් ගැහුවා ගමන් උගේ කලිසම බිම !! මතක් වෙනකොටත් හිනා !! :rofl:

    :frown::frown: උඹට මම කිව්වා කියලා හිතා ගනින්......!! :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :(:( මටත්..... :( ලයිට් බිල්, වතුර බිල්, කිරිපිටි, එලවලු, හාල් ඔක්කොම ගණන් යනවා.... ඒත් අපේ පඩිය එතනමයි..... :(
    අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රීමා තිරිගුපිටි කිලෝවක් රුපියල් 6කින්ද, සෙරන්ඩිප් කිලෝවක මිල රුපියල් 4කින් ද, වැඩි කර ඇත.
    :baffled::lol:
    lankadeepa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown: :oo: මම හෙට හොයා ගන්නම්කෝ...... බැට් වෙහිකල් එක සමග යාරිස් එකක්.... :D කෝකටත් මම මගේ ආයුද සෙට් එක දාගන්නවා බැට් මෑන් වෙනුවෙන්......!! :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl: හුටා හෙට මේකත් එක්ක නේද Yaris එකකට රේස් යන්න තියෙන්නේ.......!! :rofl::rofl:
    යාරිස් එක මොන හුචක්කුවක්ද බන් මේකත් එක්ක බලනකොට....:baffled:
    බලපන්කො ක්ලැසිකල් ලූක් එක.....:cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: වෙන නැත්නම්..... මම මේ ත්‍රිකුණාමලේ පාරේ ගැරේජ් හොයනවා.......!! :rofl:
    තූ විතරක් කුණු කට...:no:
    ඔහොම කියල පලකො.....:frown:
     
    Status
    Not open for further replies.