![]()
Body eka fatta condition neda

mama mekata comments dammoth ou mawa kai
mama mu enna issalla photo ekak gaththa 
Oka thamai mu wathura gahuwama eliyata panina balla wage koheda assaka indan mathu une
mama photo gani kiyala baye bongo eka hena aatha nawaththala hitiye![]()

කව්ද බන් ඌ එලකිරියේම එකෙක් ද ?![]()
උඹ දන්නවා නම් කියපං බලන්න. බෝතලයක් දෙනවා හරියටම කීවොත්...![]()
අඩේ මම දන්නවානේ ඉතින්.... මට දීපන්කෝ.......

බැට් මෑන් ගේ කාර් එක..... අද හෙටම..... 67 ගානේ.....![]()
![]()
බට්මෑන්ගේ දඬු ෆෝර්ඩ් නිල රථය !!
![]()
![]()

හුටා හෙට මේකත් එක්ක නේද Yaris එකකට රේස් යන්න තියෙන්නේ.......!! 

මීටර් වෙන්නේ නෑ බන් !! රත්නේ නම් වෙන්න බෑ ඕකට බොන්න බෑනේ !!![]()

හරි හරි බොට විතරයි බොන්න පුලුවන්..... පල පල.... හෙට අපිත් එක්ක එන්නේ නැති නිසා තොට බඩම පල......!! 
රත්නේ...
දෙකයි... ඊට පස්සේ වැනෙනවා..![]()

උඹ අහු වෙයන් පුතේ පොළොන්නරුවෙදි.......!! 
මොන දෙකද බන් මූඩියයි... නැත්තන් බියර් ටින් බහයක් ගැහුවා ගමන් උගේ කලිසම බිම !! මතක් වෙනකොටත් හිනා !!![]()

උඹට මම කිව්වා කියලා හිතා ගනින්......!! 
mama mekata comments dammoth ou mawa kai
mama mu enna issalla photo ekak gaththa
![]()
මොකක්ද බං අර දොරක් ගැලවිලා වගේ පේන්නේ......??අඩෝ පට්ට වාහනේ බං...![]()
වෙන නැත්නම්..... මම මේ ත්‍රිකුණාමලේ පාරේ ගැරේජ් හොයනවා.......!! 
අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රීමා තිරිගුපිටි කිලෝවක් රුපියල් 6කින්ද, සෙරන්ඩිප් කිලෝවක මිල රුපියල් 4කින් ද, වැඩි කර ඇත.මටත්.....
ලයිට් බිල්, වතුර බිල්, කිරිපිටි, එලවලු, හාල් ඔක්කොම ගණන් යනවා.... ඒත් අපේ පඩිය එතනමයි.....
![]()


මම හෙට හොයා ගන්නම්කෝ...... බැට් වෙහිකල් එක සමග යාරිස් එකක්....
කෝකටත් මම මගේ ආයුද සෙට් එක දාගන්නවා බැට් මෑන් වෙනුවෙන්......!! 
යාරිස් එක මොන හුචක්කුවක්ද බන් මේකත් එක්ක බලනකොට....හුටා හෙට මේකත් එක්ක නේද Yaris එකකට රේස් යන්න තියෙන්නේ.......!!
![]()


තූ විතරක් කුණු කට...වෙන නැත්නම්..... මම මේ ත්‍රිකුණාමලේ පාරේ ගැරේජ් හොයනවා.......!!
![]()

