සුභ ගමන් පොල්මලක් එහෙම හොයා ගත්තදයුරා කොරන වැඩ වල පින්තූරනම් දාන්න බැරි වෙයි මේකේ !! අසභ්‍ය දේවල් දැම්මොත් වෙබ් අඩවිය බෑන් කරනවලුනේ !!
ඔන්න එහෙනම් මම ගියා හෙට පොඩි වැඩක් තියෙනවා උදේ පාන්දර නැගිටලා කොරන්ඩ !! සුබ රාත්‍රියක් හැමෝටම !!![]()
හෙට වැඩිපුරම යන්නේ පන්සල් නේ




