EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යුරා කොරන වැඩ වල පින්තූරනම් දාන්න බැරි වෙයි මේකේ !! අසභ්‍ය දේවල් දැම්මොත් වෙබ් අඩවිය බෑන් කරනවලුනේ !! :rofl:

    ඔන්න එහෙනම් මම ගියා හෙට පොඩි වැඩක් තියෙනවා උදේ පාන්දර නැගිටලා කොරන්ඩ !! සුබ රාත්‍රියක් හැමෝටම !! :cool:
    සුභ ගමන් පොල්මලක් එහෙම හොයා ගත්තද
    හෙට වැඩිපුරම යන්නේ පන්සල් නේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක ඩීසල් හින්දාම තමයි ගත්තෙ. හදපු බාසාවත් දන්නවා. ඌ ඕක හදන්න හොඳ ගේමක් දුන්නා.
    කොහොමත් ඉස්සෙල්ලා හැදුවෙ එන්ජින් සයිඩ් එක. floor board එකේ හිල් තියෙද්දිත් නුවර, ගම්පොල, නාවලපිටිය ගිහින් එනවා 5,6ක් දාගෙන. පහු වෙලා තමයි tinkering වලට බැස්සෙ. දත ගැලවුනේ paint එකෙන් පස්සෙ! :eek:

    ඇයි බං පරන වාහනයක් අරන් හදන්න හිතුවෙ..?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වාහනේ විතරයි ගන්නේ....
    පැකින් කඩල නිසා අනිත් ඒවා ගන්න බැලු:baffled:

    පැකින් වැල්ඩින් කොරල දෙන්න බැරිද දන්නේ නෑ :baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි බං පරන වාහනයක් අරන් හදන්න හිතුවෙ..?
    ඔය සින් එක ලංකාවේ වගේ හැම එකම රෙඩි මේඩ් හිතන අතරේ නැහැ මචන් :sorry:

    වෙන රටවල ඕක හොබී එකක් උබ දැකල ඇතිනේ මොන්ස්ටර් කාර් රැලි :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය සින් එක ලංකාවේ වගේ හැම එකම රෙඩි මේඩ් හිතන අතරේ නැහැ මචන් :sorry:

    වෙන රටවල ඕක හොබී එකක් උබ දැකල ඇතිනේ මොන්ස්ටර් කාර් රැලි :)
    ඕක හොබී එකක් විදියට කරන්න නම් සල්ලි වලට කරන්න දෙයක් නැති උන් තමා....:)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ ඔය K12 1000cc උලව්වක් !! බලාපිය 70 * 53 ක ලීස් එකක් තියෙනවා !!
    දැක්ක යකෝ.....:lol::lol:
    ගෙවන්න හිඟා කන්න වෙනවා....:baffled::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි බං පරන වාහනයක් අරන් හදන්න හිතුවෙ..?
    අතේ තිබ්බ ගානට අලුත් කාර් කොහොමත් ගන්න බෑ. පරන පොඩි පෙට්රල් කාර් ගන්නවාට වඩා ඕක හොදයි. හොඳට ඉඩ තියනවා, සැපත් තියවා. ඩීසල් හින්දා ගමනක් ගියාම සාක්කුවට කෙල වෙන්නෙත් නෑ. re sale වටිනාකමක් නැති උනාට family car එකක් හැටියට හොඳට වටිනවා.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Amoxil thama ganne machan (gsk)

    අයි බන් පැටියට මොකද
    11.gif
    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය සින් එක ලංකාවේ වගේ හැම එකම රෙඩි මේඩ් හිතන අතරේ නැහැ මචන් :sorry:

    වෙන රටවල ඕක හොබී එකක් උබ දැකල ඇතිනේ මොන්ස්ටර් කාර් රැලි :)

    ඕක කරන්න ඉතිං වාහන ගැන දැනුමක් එපයි...නැත්නම් ලේසි නෑ.. මම ඔටොලංකා එකේ දැකලා තියෙනවා ත්‍රෙඩ් වල පට්ට පරණ කාර් හදනවා දාලා තියෙනවා... :)
     
    Status
    Not open for further replies.