තෝ ඔය දාල තියෙන්නේ හයි චාර්ජ්![]()
ehema dannath epada..? ehenam mata hetada battery eka ganna wenne..? mama call ekka deela kiyannada normal danna kiyala...
තෝ ඔය දාල තියෙන්නේ හයි චාර්ජ්![]()
ඌ කියලා තියනවා වගේ, ඉස්සෙල්ලාම බලපං කබී එකේ ඔය බැටරියෙ warranty card එක තියනවද කියලා. තියනවා නං බලපිය ඕකට කොච්චර කල්ද කියලා.
Owner මාරු උනහම බැටරි වලට වොරන්ටි නෑ......
එක්සයිඩ් එකේ වැඩ කරන පොරකගේ බැටරි කඩේකින් දාන්නේ.... වෙන තැන් වලට වඩා ගොඩක් අඩුවට දෙනවා..... අපේ තියෙන අප්සෙට් බැටරිය උන්ට දෙනවා නම්, ඒකටත් ගානක් අඩු කරනවා......
මගේ නම් කාර් එකේ බැටරිය ගින්නක් නැතුව අවුරුදු 3ක් දුවනවා..... හැබැයි ඉතින් කාර් එක නම් අවුරුද්දකටම 5000Km වගේ තමා දුවන්නේ...... 
dan ithin galawapallako battery...eke + terminal eka galawanna be wage.. honda tool ekka aththeth ne.. mala magulak thamai... battery kadekata aran giyoth nam un aniwa bat eka maru karanna kyayi... deepanko advice parak...
![]()

වාහනයක් තියෙනවා නම් අනිවා පොඩි හරි ටූල් සෙට් එකක් තියා ගනින්..... අඩුම තරමේ අඩුවක්වත්....... 
http://www.baiscopelk.com/?p=18566

දැන් බැටරියකුත් දැම්මම එන්ජිම විතරයි නේද තරෛයගෙන් ගත්තු එකකට ඉතිරි වෙන්නෙ![]()


ඈ යකෝ තෝ හිතුවද එක දිගට පාන් කරකරනවා කියල ?![]()


නෑ උඹේ අහවල් එක !!අනේ මන්ද මූ කරත්තයක්වත් එලෝලා තියෙන එකෙක්ද මන්ද මෙහෙම කියන්නේ ...
![]()


අනේ පලයන් උඹ ඕක දෙනවනම් දීපන් !! නැත්තන් තියාගනින් .. මම සැලෙන්නේ නෑ ඕවට !!![]()

රිදිලා......!! 
බැටරි වෙක් කරන්න සතියක් හෙඩ් ලයිට් දාලා තියයිද දන්නෑ..![]()

හික්ස්..... හෙඩ් ලයිට් දාගෙන කිලෝමීටර් 20ක් දුවන්න කියයිද දන්නේ නෑ..... 
වැඩක් නෑ බන් ඕකට හොර පොට්, හොඳ පොට් හොයාගන්න තේරෙන්නේ නෑ....
ඕක ගත්තු තැන ඉඳලම දැන් කීපාරක් අහුඋනද ?![]()






A : හෙලෝ.....
B : හෙලෝ...(ගැහැණු කටහඩක්)
A : Tech Smart Lanka
B : ඔව්..
A : මිසටර් යුරාජ් ඉන්නවැයි
B : මේවෙලාවෙ නම් එයාට කතා කරන්න බෑ. පස්සේ කෝල් එකක් දෙයි මේ නම්බරේට
A : මේ මම ගත්ත ලැප්ටොප් එකක් ගැන පර්ශ්නයකට කතා කරන්නේ. එයාට කතා කරන්න බැරිද?
B : මේ වෙලේ නම් බෑ. පස්සේ කෝල් එකක් දෙන්න.
A : හරි හරි. මම පස්සේ ගන්නම්.
B : හරි හොඳයි.
A : මේ අනිත් එක තමා නෝනා මේ වැස්ස වෙලේ ෆෝන් වලින් කතා කරන්නත් හොඳ නෑ... ඒ නිසා මමත් තියන්නම් නෝනත් තියන්න ෆෝන් එක.
B : ඔව් ඒක තමා..
A : බුදු සරණයි හොඳේ....
To Be Cont.....




අඩු ගානේ දවස් දෙකකට පාරක් හරි ස්ටාර්ට් කොරන්න එපෑ මූ !!![]()
මම නම් කාර් එක සතියකට සැරයක්වත් ස්ටාර්ට් වෙන්නේ නෑ..... 
ඌට එපා වෙලාද කොහෙද මූ මසින් !! මම ඌට කිව්වා ඊයෙම !! මූ කාර් එක රෙද්දකින් වහල සුමාන ගානක් තියල .. ඕවයේ බැටරි ගණන් නෑ එච්චර !! ඕක චාර්ජ් කරාම හරි යයි![]()
මම ඕකට කිව්වා ඕක පොඩි ටෙන්ට් කෑල්ලක් යටවත් තියාපිය, ඔහොම රෙදි වලින් වහලා තියලා වැඩක් නෑ කියලා...... කොහෙද අපි කියන දෙයක් අහන එකක්යෑ.... 
A : හෙලෝ.....
B : හෙලෝ...(ගැහැණු කටහඩක්)
A : Tech Smart Lanka
B : ඔව්..
A : මිසටර් යුරාජ් ඉන්නවැයි
B : මේවෙලාවෙ නම් එයාට කතා කරන්න බෑ. පස්සේ කෝල් එකක් දෙයි මේ නම්බරේට
A : මේ මම ගත්ත ලැප්ටොප් එකක් ගැන පර්ශ්නයකට කතා කරන්නේ. එයාට කතා කරන්න බැරිද?
B : මේ වෙලේ නම් බෑ. පස්සේ කෝල් එකක් දෙන්න.
A : හරි හරි. මම පස්සේ ගන්නම්.
B : හරි හොඳයි.
A : මේ අනිත් එක තමා නෝනා මේ වැස්ස වෙලේ ෆෝන් වලින් කතා කරන්නත් හොඳ නෑ... ඒ නිසා මමත් තියන්නම් නෝනත් තියන්න ෆෝන් එක.
B : ඔව් ඒක තමා..
A : බුදු සරණයි හොඳේ....
To Be Cont.....

