EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ කියලා තියනවා වගේ, ඉස්සෙල්ලාම බලපං කබී එකේ ඔය බැටරියෙ warranty card එක තියනවද කියලා. තියනවා නං බලපිය ඕකට කොච්චර කල්ද කියලා.

    :oo: Owner මාරු උනහම බැටරි වලට වොරන්ටි නෑ...... :no:

    මම නම් දාන්නේ එක්සයිඩ් බැටරි...... :) එක්සයිඩ් එකේ වැඩ කරන පොරකගේ බැටරි කඩේකින් දාන්නේ.... වෙන තැන් වලට වඩා ගොඩක් අඩුවට දෙනවා..... අපේ තියෙන අප්සෙට් බැටරිය උන්ට දෙනවා නම්, ඒකටත් ගානක් අඩු කරනවා...... :D

    මේ පාර නම් දැම්මේ මේන්ටනස් ෆ්‍රී එක්සයිඩ් එකක්, වොරන්ටි අවුරුදු දෙකක් එක්ක..... :) මගේ නම් කාර් එකේ බැටරිය ගින්නක් නැතුව අවුරුදු 3ක් දුවනවා..... හැබැයි ඉතින් කාර් එක නම් අවුරුද්දකටම 5000Km වගේ තමා දුවන්නේ...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    dan ithin galawapallako battery... :baffled: eke + terminal eka galawanna be wage.. honda tool ekka aththeth ne.. mala magulak thamai... battery kadekata aran giyoth nam un aniwa bat eka maru karanna kyayi... deepanko advice parak... :(

    :oo::oo: වාහනයක් තියෙනවා නම් අනිවා පොඩි හරි ටූල් සෙට් එකක් තියා ගනින්..... අඩුම තරමේ අඩුවක්වත්....... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Batman The Dark Knight Returns Part 1 (2012)|නයිට්වරයාගෙ ආගමනය..[සිංහල උපසිරැසි සමඟ]
    Code:
    http://www.baiscopelk.com/?p=18566

    Batman-The-Dark-Knight-Returns-Part-1-2012-194x250.jpg


    අපේ බැට් මෑන් (කොසා) ට......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැටරි වෙක් කරන්න සතියක් හෙඩ් ලයිට් දාලා තියයිද දන්නෑ.. :lol:

    :lol::lol: හික්ස්..... හෙඩ් ලයිට් දාගෙන කිලෝමීටර් 20ක් දුවන්න කියයිද දන්නේ නෑ..... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    A : හෙලෝ.....
    B : හෙලෝ...(ගැහැණු කටහඩක්)
    A : Tech Smart Lanka
    B : ඔව්..
    A : මිසටර් යුරාජ් ඉන්නවැයි :rofl:
    B : මේවෙලාවෙ නම් එයාට කතා කරන්න බෑ. පස්සේ කෝල් එකක් දෙයි මේ නම්බරේට
    A : මේ මම ගත්ත ලැප්ටොප් එකක් ගැන පර්ශ්නයකට කතා කරන්නේ. එයාට කතා කරන්න බැරිද?
    B : මේ වෙලේ නම් බෑ. පස්සේ කෝල් එකක් දෙන්න.
    A : හරි හරි. මම පස්සේ ගන්නම්.
    B : හරි හොඳයි.
    A : මේ අනිත් එක තමා නෝනා මේ වැස්ස වෙලේ ෆෝන් වලින් කතා කරන්නත් හොඳ නෑ... ඒ නිසා මමත් තියන්නම් නෝනත් තියන්න ෆෝන් එක.
    B : ඔව් ඒක තමා..
    A : බුදු සරණයි හොඳේ.... :rofl:

    To Be Cont.....
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    A : හෙලෝ.....
    B : හෙලෝ...(ගැහැණු කටහඩක්)
    A : Tech Smart Lanka
    B : ඔව්..
    A : මිසටර් යුරාජ් ඉන්නවැයි :rofl:
    B : මේවෙලාවෙ නම් එයාට කතා කරන්න බෑ. පස්සේ කෝල් එකක් දෙයි මේ නම්බරේට
    A : මේ මම ගත්ත ලැප්ටොප් එකක් ගැන පර්ශ්නයකට කතා කරන්නේ. එයාට කතා කරන්න බැරිද?
    B : මේ වෙලේ නම් බෑ. පස්සේ කෝල් එකක් දෙන්න.
    A : හරි හරි. මම පස්සේ ගන්නම්.
    B : හරි හොඳයි.
    A : මේ අනිත් එක තමා නෝනා මේ වැස්ස වෙලේ ෆෝන් වලින් කතා කරන්නත් හොඳ නෑ... ඒ නිසා මමත් තියන්නම් නෝනත් තියන්න ෆෝන් එක.
    B : ඔව් ඒක තමා..
    A : බුදු සරණයි හොඳේ.... :rofl:

    To Be Cont.....
    :rofl::rofl::rofl::rofl:
    යුරාජ් ඉවර වේගෙන වගේ එන්නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට එපා වෙලාද කොහෙද මූ මසින් !! මම ඌට කිව්වා ඊයෙම !! මූ කාර් එක රෙද්දකින් වහල සුමාන ගානක් තියල .. ඕවයේ බැටරි ගණන් නෑ එච්චර !! ඕක චාර්ජ් කරාම හරි යයි :)

    :shocked: මම ඕකට කිව්වා ඕක පොඩි ටෙන්ට් කෑල්ලක් යටවත් තියාපිය, ඔහොම රෙදි වලින් වහලා තියලා වැඩක් නෑ කියලා...... කොහෙද අපි කියන දෙයක් අහන එකක්යෑ.... :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    A : හෙලෝ.....
    B : හෙලෝ...(ගැහැණු කටහඩක්)
    A : Tech Smart Lanka
    B : ඔව්..
    A : මිසටර් යුරාජ් ඉන්නවැයි :rofl:
    B : මේවෙලාවෙ නම් එයාට කතා කරන්න බෑ. පස්සේ කෝල් එකක් දෙයි මේ නම්බරේට
    A : මේ මම ගත්ත ලැප්ටොප් එකක් ගැන පර්ශ්නයකට කතා කරන්නේ. එයාට කතා කරන්න බැරිද?
    B : මේ වෙලේ නම් බෑ. පස්සේ කෝල් එකක් දෙන්න.
    A : හරි හරි. මම පස්සේ ගන්නම්.
    B : හරි හොඳයි.
    A : මේ අනිත් එක තමා නෝනා මේ වැස්ස වෙලේ ෆෝන් වලින් කතා කරන්නත් හොඳ නෑ... ඒ නිසා මමත් තියන්නම් නෝනත් තියන්න ෆෝන් එක.
    B : ඔව් ඒක තමා..
    A : බුදු සරණයි හොඳේ.... :rofl:

    To Be Cont.....


    Redda kadan uraj ayya :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    A : හෙලෝ
    B : හෙලෝ....
    A : ආ මේ Tech Smart Lanka ද?
    B : ඔව්
    A : මැනේජර් මහත්තයාද කතා කරන්නේ?
    B : ඔව්
    A : මේ මහත්තයාගෙන් ගත්ත ලැප්ටොප් එකක් පිච්චිලා අකුණූ ගහලා... දැං මං මොනවැයි මේකට කරන්නේ?
    B : මේ ගාල්ලේ එකක් ගැනද කියන්නේ?
    A : නෑ නෑ. මහත්තයා පටලවගෙන.. ගාල්ලේ නෙමෙයි. මේ නුගේගොඩ.. (මයික් එක අතින් වහගෙන..... "පෙරා.. ඉක්මනට නුගේගොඩ පාරක නමක් කියපන්. මං පාරවල් දන්නේ නෑ නුගේගොඩ")
    B : හරි මම හෙට උදේ එන්නම් බලන්න.
    A : උදෙ කියන්නේ ම්හත්තයා.. අපි මෙවුවා සල්ලි දීලානේ ගන්නේ. හෙට උදේ 9 වෙනකොට මම මේ බාර ගත්ත වැඩේ ඉවර කරලා දෙන්න ඕනේ. ඉතිං කොහොමෙයි කරන්නේ? එහෙනම් හෙට උදේ එන්න ඈ.
    B : හරි. මම උදේට කෝල් එකක් දෙන්නම්.
    A : අනිත් එක මහත්තයා.. මේ වැස්ස වෙලාවේ ෆෝන් වලින් කතා කරන්න හොඳ නෑ... සුලි කුණාටුවකුත් එනවා කියනවා නේ. අපිත් මේ කුජීතෙං සුලි කුණාටුවෙන් බේරෙන්න දුවන ගමං ඉන්නේ. ඒ නිසා මහත්තයත් තියන්න. මමත් තියන්නම්. හොදේ...
    B : හරි හොඳයි.
    A : එහෙනම් බුදු සරණයි හොදේ...

    :rofl:
     
    Status
    Not open for further replies.