rj45 ජැක් ගන්න ගිහින්..
ඔන්න ගෙනාවා ආයේ සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව කේබල් බොක්ස් එකක්ම.... RJ45 ගොඩකුත් එක්ක...... 
rj45 ජැක් ගන්න ගිහින්..
ඔන්න ගෙනාවා ආයේ සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව කේබල් බොක්ස් එකක්ම.... RJ45 ගොඩකුත් එක්ක...... 
ගිනි දෙන්නා මෙදාපාර අහුවෙලා....![]()
මාව එහෙම අහු කරන්න බෑ පුතා..... "ගාල්ලේ ජංගි දාපු එකාට විකුණපු ලැප්ටොප් එකද?" කියලා ගානට අහලා ඈති....... 
දැන් මේ වෙලාව වෙනකොට උට ජැක් ගහන්න ඕනද දන්නේ නැහැ![]()

මෙයා මගුලක් කතා කරනවා........!! අද 100 බස් කාරයින්ට හැමිනෙන්න ඕනා..... RJ45 ගන්න ගිහින් හෙන පරිප්පුවක් කාලා ආවේ...... 
මාව එහෙම අහු කරන්න බෑ පුතා..... "ගාල්ලේ ජංගි දාපු එකාට විකුණපු ලැප්ටොප් එකද?" කියලා ගානට අහලා ඈති.......
![]()

මෙයා මගුලක් කතා කරනවා........!! අද 100 බස් කාරයින්ට හැමිනෙන්න ඕනා..... RJ45 ගන්න ගිහින් හෙන පරිප්පුවක් කාලා ආවේ......
![]()

අද උන් ස්ට්රයික්...

මෙයා මගුලක් කතා කරනවා........!! අද 100 බස් කාරයින්ට හැමිනෙන්න ඕනා..... RJ45 ගන්න ගිහින් හෙන පරිප්පුවක් කාලා ආවේ......
![]()

AC bus weda kala ... uba ekaka yannepai![]()
වරුවක් විතර ඉදලත් ආවේ මාතර කොළඹ AC එකක් විතරයි බං.... ඒකේ ෆුල්..... අමාරුවෙන් ගාල්ල කොළඹ එකක එල්ලිලා කොල්ලුපිටියට ආවා..... 
AC කාමර වල ඉඳල වෙච්චි දේවල් වලට, යුරට AC බසුත් එපා වෙලා......AC bus weda kala ... uba ekaka yannepai![]()

කොස නම් කියන්නේ පිටි වැඩි කරපු නිසාලු.මොකක්ද දන්නේ නෑ සීන් එක.....??

ඔන්න රත්නෙ මම නෙමෙයි මේපාර උඹව ලිඳට දැම්මෙAC කාමර වල ඉඳල වෙච්චි දේවල් වලට, යුරට AC බසුත් එපා වෙලා......![]()

Office එකේ ඉඳල 138 එන්න තිබ්බනේ කොල්ලුපිටියට...වරුවක් විතර ඉදලත් ආවේ මාතර කොළඹ AC එකක් විතරයි බං.... ඒකේ ෆුල්..... අමාරුවෙන් ගාල්ල කොළඹ එකක එල්ලිලා කොල්ලුපිටියට ආවා.....
![]()

වරුවක් විතර ඉදලත් ආවේ මාතර කොළඹ AC එකක් විතරයි බං.... ඒකේ ෆුල්..... අමාරුවෙන් ගාල්ල කොළඹ එකක එල්ලිලා කොල්ලුපිටියට ආවා.....
![]()

AC කාමර වල ඉඳල වෙච්චි දේවල් වලට, යුරට AC බසුත් එපා වෙලා......![]()

AC කාමර වල ඉඳල වෙච්චි දේවල් වලට, යුරට AC බසුත් එපා වෙලා......![]()

ඔන්න රත්නෙ මම නෙමෙයි මේපාර උඹව ලිඳට දැම්මෙ![]()

උඹලා ඔක්කොම එකයි......!! 
ඒ මොකො? පිටි වලින්ද බස් දුවන්නෙ දැං ?![]()

grama niladariකොස් මාමෙ ... ග්රාම සේවකට ඉන්ග්රීසියෙන් කියන්නෙ මොකද්ද ?![]()
grama niladari
දැං ඉන්නෙ ග්රාම නිලදාරින් විතරයි. ග්රාම සේවක කිව්වොත් උන් බලන්නෙ වත් නෑ..

grama niladari
දැං ඉන්නෙ ග්රාම නිලදාරින් විතරයි. ග්රාම සේවක කිව්වොත් උන් බලන්නෙ වත් නෑ..

Office එකේ ඉඳල 138 එන්න තිබ්බනේ කොල්ලුපිටියට...![]()
138ක තමා බම්බලපිටියට ආවේ.... එතන ඉදන් ආයෙත් කොල්ලුපිටියටත් 138 යන්නද බොල..... 